හකීම්ට පුලුවන්නම්, කොටි නායකයාව හම්බවෙන්න,
පුලිතේවන්ට මචන් කියන්න පුලුවන්නම්,
ත්‍රස්තවාදය කරපු මිනිස්සු පස්සේ ප්‍රජාතන්ත්‍රවාදයට එනවානම්,
ඉස්ලාම හැර වෙනා අගමක් අදහන්න නිදහසදෙන්නැති, වරදට අතපය කපන සවුදිවගේ රටක රජු ආවොත් ලන්කාවෙ නායකයෙක් ඔහුව පිලිගන්නවානම්,
ඔයමනුස්සයා ලන්කාවට ආවාම පිලිගන්න එකේ...