මෙහෙම දෙයක් මම දැක්කේ නෑ.
මට උබ අහන ඕන දෙකට මුනදෙන්න බයකුත් නෑ.
හැබැයි මට මගේ කොමෙන්ට් එක වෙනස්කරගන්න අයිතියක් තියනවා කියලත් මතක තියාගනින්.ඒක පෝස්ට් කලාම මම කියවනවා. ඒක ගැලපෙන්නැත්තන්, වැඩීනම්, වැඩිපුර දාපු කෑල්ලක් නිසා මම බලාපොරොත්තුවෙන තැනට උබේ උත්තරය ටාගට් වෙන්නැතුව කැලේයනවනම්,සැරවැඩීවගේනම්...