මේකනම් සහතික ඇත්ත
පටන්ගත්තෙම හොරු පනිනවා කියලා ෆුල්ෆේස් තහනම් කරන්න ගිහින්
ඊටපස්සේ ඇමරිකාවට ෆයිට් දෙන්න, එක්ටා ගේන්න ගියා. ඇමරිකාවට දෙන්න නෙවෙයි, රටේ සීනි ටික හදපිය, පොල්ටික , කිරිටික. ඒවත් පිටරටින් ගේන්නේ. පොල්වගාව නග්ගන්න යනවා, අරහෙන් ලෑන්ඩ් සේල් කාරයෝ ඉඩම් කට්ටි කරනවා(responsible all gvt)...