මචන්, ප්‍රොපෝසල් එකක පොඩි වාසි ටිකක් තියනවා.
උබ යාලු උනොත් යාලු උනාම තමයි. ඒක හරියන්නේ නැත්තන් නතර කරන්න පුලුවන්. ඒත් හැමෝටම නතර කරන්න බෑ. ටිකදවසකින් ආයේ ඒකම ඔනේ වෙනවා. බැරිවෙලා හරි ඒක ඒවෙද්දී උබට ආයේ නොලැබුන ගමන් උබ පිස්සෙක් වෙනවා. අවුරුද්දක් විතර හෝ අවුරුදු කීපයක් උබ හාමත්වෙලා හිවලෙක් වගේ...