ඔතන බුදුදහමේ ඉගැන්වීමට අනුව උබේ කතාව මේවගේ.
චන්දෙන් පැරදිලා ජනපති ඉල්ලා අස්වේ වගේ.
බලෙන් කැමතිදේ අතහැරීමක් නෙවෙයි බලාපොරොත්තුවන්නේ
ගේදොර කාර් එක, ගෑනු, සල්ලි දිහා නිවන් යනගමනුත් හැරිහැරී බල බල කමක්නෑ ඔන්න ඔහේ හිතහදන් යනවා කියලා කතාවක් නෙවෙයි කියන්නේ.
ඔය සතිපඨ්ඨානය වඩඩ්දී (ආර්‍ය අශ්ඨාන්ගික...