Puttalama Accident CCTV වෑන්_පරයා පාරේ අයිනෙන් ගිය ලමයව යට කරල&#

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,621
    2,131
    113
    me wesige putha koheda ban a yanne.oya wage unwa happalama maranna oni.balapan thawa 30second parakku wela eliyata bessanam oka wenne na :( kella berenne nulen.kollawa edala gannawath time na
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Police yen usawi danna ona mini merumak kala kiyala. Nikan accident ekak kiwwama tika dawasakin eliyata enna puluwan ne.

    Me kollageth karume thamai. Niwan Sepa Lebewa :(
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Math meeeka dakkma.patta shock una driver ta ninda ghin wage kiyalai hithenne..aa daruwage marya driver widihata awilla wagee dakkma.shock wenwa..anith kenawa herenwath nane..anee manda
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    eka nm bn kollage karume thama, uta hoda thana ipadenna labenna kiyala prathana karamu
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,761
    6,200
    113
    🇨🇦🍁

    බලහන් මේ ජිවිතේ හැටි තප්පර දෙකෙන් ඔක්කොම ඉවරයි :sorry::sorry:

    පොඩි එකාට නිවන් සුව
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේවා රටේ නීතියේ සහ නීතිය ක්‍රියාත්මක කරන පොලිසියේ දුර්වලකම් වල ප්‍රතිපල. ඕකාගේ ලයිසන් එකවත් ජීවිතාන්තෙට තහනම් කරන්නේ නෑ. නින්ද යන්න වගේ නම් නවත්තලා නිදා ගන්න ඕනී. මූට නම් නින්ද ගිහිල්ලා වෙන්න බෑ. මට හිතෙන්නේ මු ගෑණු ලමයා දෑකලා වෙට්ටුවක් දාන්න ට්‍රයි කරන්න ඈති කියලා. කොහොම වුනත් පයින් යනකොට දකුණෙන් පලයල්ලා
     
    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    ඔහම හැප්පිලා මැරුනා කියලා වැන් එකේ ඩ්‍රයිවර්ට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මොකද ලංකාවේ වාහන අනතුරු වලට එහෙම ලොකු දඩුවම් නෑ. වැඩිම වුනොත් සති දෙකක් හිරේ තියයි. වන්දියක් වත් ගෙවන්න වෙන්නේ නෑ මොකද එක ගෙවන්නේ ඉන්ශුවරන්ස් එකෙන්. සති දෙක තුනක් යද්දි ඩ්‍රයිවර් පුරුදු විදියට වාහන එලවයි... මේ ළමයාගේ පවුලේ කට්ටිය ඉතුරු ජිවිත කාලේම විදවයි.

    ලංකාවේ ඔහම වැරදි නවත්තන්න නම් ‍රථවාහන වැරදි වලට ටිකක් දැනේන්න දඩ ගහන්න ඔනේ. බිමතින් එලෙව්වොත් අනිවා 25,000 නේමේ ලක්ශයක් කරන්න ඔනේ වගේම අවුරුද්දක්වත් ලයිසන් කැන්සල් කරන්න ඔනේ. නැත්තම් ලංකාවේ මිනිස්සු කවදාවත් හැදෙන්නේ නෑ. දැන් බීලා අහු උනොත් 10,000කින් වගේ ගොඩ... එකටත් මිනිස්සු පුරුදු වෙලා. අකමැත්තෙන් වුනත් එක කරන්නම වෙනවා නැත්තම් ලංකාවේ කවදාවත් විනයක් හැදෙන එකක් නෑ.
    :dull::dull:
     
    • Like
    Reactions: hchri

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ලමයා වැරදි පැත්තෙන් නේ යන්නේ!!! හරි පැත්තෙන් ගියා නම් මේ අනතුර වලක්වා ගන්න තිබ්බා
     
    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    මේවා රටේ නීතියේ සහ නීතිය ක්‍රියාත්මක කරන පොලිසියේ දුර්වලකම් වල ප්‍රතිපල. ඕකාගේ ලයිසන් එකවත් ජීවිතාන්තෙට තහනම් කරන්නේ නෑ. නින්ද යන්න වගේ නම් නවත්තලා නිදා ගන්න ඕනී. මූට නම් නින්ද ගිහිල්ලා වෙන්න බෑ. මට හිතෙන්නේ මු ගෑණු ලමයා දෑකලා වෙට්ටුවක් දාන්න ට්‍රයි කරන්න ඈති කියලා. කොහොම වුනත් පයින් යනකොට දකුණෙන් පලයල්ලා

    පොලිසිය නේමේ බං ලංකාවේ මිනිස්සු... අද හයියෙන් ගියොත් දඩය 500යි. හරියට ගත්තොත් ෆයිඩ් රයිස් එකක ගාන එක මිනිස්සුන්ට දැනෙන්නේවත් නෑ. එක නිසානේ 25,000 වගේ දඩ ගෙනාවේ. ඒවා ගෙනාපු ගමන් රෙදි උස්සන් නේ මිනිස්සු එන්නේ...
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,138
    3,993
    113
    ලමයා වැරදි පැත්තෙන් නේ යන්නේ!!! හරි පැත්තෙන් ගියා නම් මේ අනතුර වලක්වා ගන්න තිබ්බා
    ehema waradi paththak kiyala na. wamen giya kiyala happanna ba. anika dakunen yanna kiyanne issarhin ena wahane penna. echchrayi. ehema neethiyak kohewath na.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    නින්ද ගිය තත්වයක් තමයි පෙන්නේ. හරියටම කියන්න බැහැ. ඔය වෑන් කාරයෝ කියන්නේ කිසිම විනයක් නැති හැතිකරයක්.
     
    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    ලමයා වැරදි පැත්තෙන් නේ යන්නේ!!! හරි පැත්තෙන් ගියා නම් මේ අනතුර වලක්වා ගන්න තිබ්බා

    කඩේන් එලියට ආවාට පස්සේ පාරෙන් එහා පැත්තට පියාඹන්නද කියන්නේ ? පාර අයිනේ තනි සුදු ඉර තියෙන්නේ එකට තමා. :eek::eek:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    නින්ද ගිය තත්වයක් තමයි පෙන්නේ. හරියටම කියන්න බැහැ. ඔය වෑන් කාරයෝ කියන්නේ කිසිම විනයක් නැති හැතිකරයක්.

    ඔව් අපි මේ සම්බන්ධයෙන් විදිමත් විමර්ශනයක් කලයුතුයි කියල මම යෝජනා කරනවා. කව්වුරුහරි ඒක ස්තීර කරන්න. පීස්
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කඩේන් එලියට ආවාට පස්සේ පාරෙන් එහා පැත්තට පියාඹන්නද කියන්නේ ? පාර අයිනේ තනි සුදු ඉර තියෙන්නේ එකට තමා. :eek::eek:

    waradda waraddamai machan
    wahana karayath pare yana ekath
    dakunen yanna thiyenne nikan nemeine
    ehema nam agata enawa podi eka dakinawane
    mekedi kella witarai dakinne
    maruna kiyala karapu waradda hari deyak wenne na machan
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පොලිසිය නේමේ බං ලංකාවේ මිනිස්සු... අද හයියෙන් ගියොත් දඩය 500යි. හරියට ගත්තොත් ෆයිඩ් රයිස් එකක ගාන එක මිනිස්සුන්ට දැනෙන්නේවත් නෑ. එක නිසානේ 25,000 වගේ දඩ ගෙනාවේ. ඒවා ගෙනාපු ගමන් රෙදි උස්සන් නේ මිනිස්සු එන්නේ...

    25000 ට ගේම ඉල්ලුවේ ත්‍රීවීල් කාරයොයි බස් කාරයොයි තමා. අනික ඒ තරම් ලොකු විරෝධයක් ආවේ නෑ. ආණ්ඩුවේ වෑරෑද්ද. ඒක ක්‍රියාත්මක කරන්න තිබ්බා. අනික මිනිස්සු වෑඩියම අකමෑති පොලිසියේ එවුන් බොරුවට දඩ කොල දෙන හින්දා. සමහර එවුන්ගේ ලයිසන් උසාවියෙන් ගත්තම උන් වාහන එලවන්නේ ජරාව කන පොලිස් කුක්කෝ දෙන හොර දඩ කොල වලින්..තව කවර කතාද
     
    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    waradda waraddamai machan
    wahana karayath pare yana ekath
    dakunen yanna thiyenne nikan nemeine
    ehema nam agata enawa podi eka dakinawane
    mekedi kella witarai dakinne
    maruna kiyala karapu waradda hari deyak wenne na machan

    කියන කතාව හරි මචං, පාරේ යනකොට දකුණෙන් යන්න ඔනේ කියලා කියන්නේ තමන්ගේ හොදට මිසක් එහෙම නැතුව එහෙම නිතියක් නෑ. මෙතනදි කඩේ තියෙන්නේ පාරෙන් වම් පැත්තේ නම් කොහමද බං ළමයා දකුණෙන් යන්නේ ??

    ඔය උඹේ ගෙදර කියලා හිතපන් කහා ඉර තියෙන්නේ මිටර් 100ක් එහායින් නම් පාරේ අයිනෙන් කහා ඉරට යද්දි උඹව හැප්පුනොත් උඹ වැරැදිද ? :eek::eek:
     
    • Like
    Reactions: The_Killer