ඔවු එත් මෙතන ප්‍රශ්නයක් තිබුනා, මාඝ නිකම් ලංකාව ආක්‍රමණය කලේ නැහැ, සම්පූර්ණ විනාශයක් කළා. ඇළවේලි කඩා දැම්මා, විහාර ආරාම ගිනි තිව්වා, රාජ මාළිගා ගිනි තිව්වා. මේකෙන් සම්පූර්ණ රාජධානිය විනාශ වෙලා ගියා. ඇළවේලි ප්‍රතිසංස්කරණය සහ නඩත්තුව නිසිපරිදි නොකළ නිසා මැලේරියා වසංගතයක් බෝ වුනා, විශාල වශයෙන්...