සමහරවිට වෙන්න පුළුවන්. යුරෝපයේත් තියෙනවා තරණය කරන්න අමාරු උස කඳුවල හදපු ආශ්‍රම, මේකත් එහෙම එකක් වෙන්න ඇති. පස්සේ රජතුමා තමන්ගේ පාවිච්චියට යොදාගෙන. කොහොමත් කාශ්‍යප රජතුමාගෙන් පස්සේ මේ මාළිගයත් ආශ්‍රමයක් වුනා කියනවා නෙ. ඉතින් පසුකාලීනවත් දේවල් එකතු වෙන්න ඇති.