1. Inigo Montoya

    Khaby Lame මතකද?

    ඒ වුනාට ඌගේ නෙට් ඇසට් ටික ඩොලර් මිළියන 900ක් වෙනවා. තව ටික කාලෙකින් බිලියනර් කෙනෙක් වෙන පළමු ටික් ටෝක් කාරය වෙයි
  2. Inigo Montoya

    🤌🤌 සත්‍යයි කියන්න සාක්‍ෂි නැති දෙයක් සත්‍ය කියා සමාජගත කිරීම බරපතල අපරාධයක්..- කොට්ටච්චි 🤣🤣

    මචෝ උඹට මතක නැද්ද මේ ගෑණි ටික කාලෙකට කළින් වේදිකාවේ මයික් පැලුව හැටි? එතකොට දිවුරා කියාපු දේවල් ඡන්දයෙන් පස්සේ දේශපාලනය කරනකොට බොරු කීම අයිතියක් කියලා ලිස්සල ගිය හැටි? දැන් ඒ කිසිම දෙයක් මතක නැතිවා වගේ "සත්‍යයි කියන්න සාක්‍ෂි නැති දෙයක් සත්‍ය කියා සමාජගත කිරීම බරපතල අපරාධයක් " කියන හැටි? උඹල...
  3. Inigo Montoya

    AI වීඩියෝ එක දැකලා නිශ්චල සිත චංචල උනා

    මේක පට්ට සින්දුව, කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
  4. Inigo Montoya

    1000% profit short trade එක ගත්ත පින්වතෙක් ඉන්නවද .ඊයේ

    එතකොට බ්‍රික්ස් මුදල් ඒකකය?
  5. Inigo Montoya

    අඩුකුලේ කකුල් දෙකක්

    ඕකුන්ට ඕන බෞද්ධයන්ට ගහන්න, එහෙම නැතිව හරි වැරැද්ද බලන්න නෙවේ. මේක ඉස්සර ඉඳල තිබුණු හොඳ පුරුද්දක්. ඉස්සර කාලේ භික්ෂූන් වැඩියේ පයින්, ඉතින් පාරේ තියෙන මඩ කුණු තැවරිලා නිවසකට ඇතුළු වෙන්න කලින් පාද සෝදනවා. ඕක තමයි මේ කරන්නෙ. , අනික ඇබියුස් එකකුත් නෙවේ. ඉතින් මොකද දන්නේ නැහැ මේ රිදිලා වගේ.
  6. Inigo Montoya

    අපි ලෝකෙට අළුත් දේවල් හඳුන්වලා දුන්නා...අනිත් අය ඒවා කොපි කරා...මෙහෙමවත් ඉතුරු වෙලා ඉන්නවා අැති.. - SONY සමාගම🥴🔴

    ඔවු අපේ ගෙදර තියෙන නැෂනල් ටීවී එක. දැන් එන ජරා සෙල්ලම්බඩු වගේ නෙවෙයි නීට් එකට තියෙනවා, රිපෙයා කරන්න ලේසියි. එක අවුරුද් 19ක් වගේ පාවිච්චි කරලා අයින් කලේ කැඩුණු නිසා නෙවෙයි.
  7. Inigo Montoya

    Driver cost?

    දවසට 5000ක් විතර දෙන්න වෙයි
  8. Inigo Montoya

    හබරණ, සීගිරිය, රිටිගල

    මේක ක්ලික් වෙන්න තත්පර දෙකක් විතර ගියා.
  9. Inigo Montoya

    මරු නේ බං

    උඹල දෙන්නම වස කරදරයක් නෙ. ත්‍රෙඩ් හාන්න එපා බන්
  10. Inigo Montoya

    🖕🏻🇬🇧UK Richmond හොරු කඩාලා

    යකෝ ලංකාවේවත් ඔහොම එළිපිට හොරකන් කරන්නේ නෑ නෙ.
  11. Inigo Montoya

    @stimulus mind මෙහෙ වර. 🙄🙄🙄

    මන් ලඟකදී කියෙව්වා අග්මෙම්නන් රජ්ජුරුවන් දැම්මේ වල් ඌරු දළ වලින් හදාපු හෙල්මට් එකක් කියල. එත් මේකේ තියෙන්නේ මැෂින් එකෙන් කපල හදපු වගේ හෙල්මට් එකක්.
  12. Inigo Montoya

    විදේශයෙන් පැමිණෙන මගීන්ට දුම්වැටි ගෙන්වීම තහනම්

    ආණ්ඩුවට පගාව නැති වෙන නිසයි ටුබැකෝ උන්ගේ බිසිනොස් එකට කෙළවෙන නිසයි මේ තහනම. ගංජා තහනම් කරෙත් ඕක නිසා තමයි. මොකෝ ආණ්ඩුවට ගාණක් කපාගන්න විදියක් නෑ නෙ
  13. Inigo Montoya

    @stimulus mind මෙහෙ වර. 🙄🙄🙄

    මාත් දැක්ක කළු ගෑණියෙක්ලු අරන් තියෙන්නෙ
  14. Inigo Montoya

    Porn කන්නෝ......

    මොකක්ද ෆෝන් එක?
  15. Inigo Montoya

    Questions මේ වීඩියෝ එක ඔයාලත් බැලුවද? https://youtu.be/DsWNsMdjFFQ?si=xmihNvxIB1tv5ioh

    පහුවෙලා හරි මේ වගේ ළමයි යතා තත්වයට ගන්න බැරිද? නැත්නම් දැන් ප්‍රමාද වැඩිද?
  16. Inigo Montoya

    ගෙදර හදපු පාන් කොත්තු - පින්තුර සහ විස්තරයක්

    මාත් මේක හදන්න ඕන, සැන්විචස් හදනකොට කැපිලා අයින් වුනු පාන් වාටි ටිකක් තියෙනවා. ඒවායින් හදල බලන්න තියෙන්නෙ
  17. Inigo Montoya

    උඹලා අද දවස සත්බාවයෙන් කරපු හොඳ ද්‍රයක් කරාද?

    හෙටත් ජිම් යන්න ඕන නෑ, ඔය වර්කවුට් එක ඇති වෙයි
  18. Inigo Montoya

    👀 ඒ බැල්ම... 💘

    ජනාධිපති කෙනඩිට අක්මාවේ ආබාධයක් තිබුන, මේ නිසා නිතර වෛද්‍යය ප්‍රතිකාර අවශ්‍ය වුනා. අක්මා ආබාධය නිසා සමේ වර්ණය පවා වෙනස් වුනා. කහ පැහැයට හුරු පැහැයක්. මේක නිසා ඔහුගේ ආකර්ශනීය බව වැඩි වුනා ලු. ඉතා ධනවත් කෙනඩි පවුලේ අයෙක් වීමත්, අඩු වයසෙන් ජනාධිපතිවීමත් තවත් හේතු.
  19. Inigo Montoya

    වෙලේ වාඩියේ හදපු සුපිරි කෑම වේල | හීනටි බත් | කළුකුම් මස් | තැල්කොළ ඇබුල😍

    කොහෙන්ද බන් කළුකුම් මස්? මෙහෙ සුපර්මාකර්ට් වලත් නැහැ නෙ

    No contents