ස්ටාලින්ට ඕන වුනා ගල් යුගයේ තිබ්බ රුසියාව ඇමෙරිකාව වගේ කාර්මික රටක් කරන්න. ඉතින් උන්ට ඒකට අවශ්‍ය සම්පත් පතල් තිබුනේ නැති නිසා උන්ගේ විරුද්ධවාදීන් අල්ලාගෙන ගිහින් සයිබීරියාවට දැම්මා. ගුලාග් කඳවුරු කියන්නේ ඒවාට. ඔය හිරකාරයෝ යොදාගත්තේ රුසියාවට අවශ්‍ය වානේ දැව ගල්අඟුරු පතල් වලින් සපයන්න බලහත්කාර...