1. Inigo Montoya

    ලෝකපූජිත උසනම් කම්කරු මිටිනන් සිකුරිටි සජිත් මහත්තයා අධ්‍යාපන සංවර්ධන නිලධාරී උපවාසයට එක් වෙයි!! ☎️☎️☎️☎️☎️

    දැන් මොකුත් දන්නේ නැති ගාණට හිටියට, උඹලගේ ආණ්ඩුවේ උන් ඡන්දය ඉල්ලනකම් ඔහොම තමයි හිටියේ.
  2. Inigo Montoya

    අපෙ මාමගෙ පුතා කැරි මෝඩයෙක්

    එහෙම එකක් නෑ, මාත් බොනවා. එත් ලිමිට් එකක් තියාගෙන ලස්සණට කලාවට බොන්නේ. බෝතලේ කටේ තියාගෙන බොන්නෙත් නෑ. මන් හිතුවේ බැදුමක් එක්ක වෙන්න ඇති කියල. අමු බණ්ඩක්ක බයිට් එකට කන්න හරකෙක්ට තමයි පුළුවන්. ------ Post added on 1769943251
  3. Inigo Montoya

    මට හෙන ගූ සීන් එකක් වුණානෙ මචංල

    අන්නේකයි, ඔය නෑයන්ට පුක දීලම ඉගෙන ගන්න ඕන දෙයක්.
  4. Inigo Montoya

    භික්ෂූන් වහන්සේලාට ලැබෙන සැලකිල්ල අඩුයි - අස්ගිරිය අනු නාහිමි

    ඒ ජිහාඩියා නෙවේ ජනතා ජෝන්. මටත් මුන් ටැපලෙනවා
  5. Inigo Montoya

    Q Auto Care - Kalutara

    ස්පෙයා ෆියුස් ටිකවත් නැත්නම් මේක මොන ගරාජ් එකක්ද බන්. අපරාදේ වාහනේ.
  6. Inigo Montoya

    Whtto මාත් බය උනා

    ඌම දැන් තම්බි
  7. Inigo Montoya

    🫡 නිවස අහිමි පවුලකට රුපියල් කෝටියක දීමනාවක්!

    හිරේ යන්නත් බලාගෙන තමයි. එත් ආණ්ඩුවේ නම් කවුරු හිරේ දාන්න කියලද.
  8. Inigo Montoya

    Mu sera pusek da?

    මූ ගොඩක් විසාල බළල් වර්ගයක් නේ ? මෙහෙ රස්නේ වැඩිත් ඇති මුන්ට.
  9. Inigo Montoya

    මේවාටද බන් මුන් මේ විරුද්ධ වෙන්නෙ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අසාර්ථකයි කියලා

    O/L Fail වෙලා ගමේ ත්‍රීවිල් කාරයෙක් එක්ක ළමයි හදපු අම්මලාට තියෙන ප්‍රශ්න බන් ඕවා. // එහෙම අම්මා කෙනෙක්ට තමයි අධ්‍යාපනයේ වටිනාකම වැඩියෙන්ම තේරෙන්නේ. තමන් වැටුණු වලේ තමන්ගේ දරුවා වැටිලා දුක් විඳිනවා බලන්න ඔවුන් ආස නැහැ. ඉතින් ඔවුන් වැඩිපුර කෑගහනවා ඇති ඔවුන්ට වැටහෙන අන්දමට අධ්‍යාපනයේ ප්‍රමිතිය අඩු...
  10. Inigo Montoya

    ආසවෙන් Youtube දාන්න කිසිම දෙයක් නැති උන්ට

    ගෙදර DIY වැඩක් එහෙම දාපන්. සමහරු දේවල් හදනවා බලන්න ආසයි, යකඩ තලලා හදන කම්මල් වැඩ එහෙම.
  11. Inigo Montoya

    Shangri-la වලත් පණුවෙක්

    ඕක සලාද කොළ කන පණුවෙක් නෙ. මැස්සෝ පනුවෝ හිටියොත් තමයි අවුල. උන් සුදු පාටයි.
  12. Inigo Montoya

    අලුත් Hilux එක

    මාත් මේ ඉස්සරහ තියෙන හිල් ඩිසයින් එකට ආස නැහැ. ඕක දැක්කම අවුල් යනවා. මන් හිතන්නේ ට්‍රයිපෝෆොබියා ඇති
  13. Inigo Montoya

    ⭐උඹලගේ මාසික ආදායම කීයද?⭐

    මේ දවස්වල පුකෙන් යන්නෙ, ගෙදර හදන වැඩේ නිසා සල්ලි වාෂ්ප වෙනවා. දවස ගානේ ATM එකට දුවනවා. මේකට හහා දාපු ගෙපි සර්ලා කොහොමද වැඩ කරන්නෙ? බැයිද ටිප් එකක් දෙකක් දෙන්න අපි මේ දවස්වල පුකෙන් යන්නේ. ------ Post added on 1769921895
  14. Inigo Montoya

    දැන් ඉන්න එකා නැතුව මූව ගෙනාවනම් ඩොක්කු අද ගොඩනේ බන්, බලපන් මේ ඩයල් එකට ඒ ෆීල්ඩ් එක ගැන තියෙන දැනුම දර්ශනය 🫡🫡

    මුන්ට ඒ කාලේ හැම දේටම විසඳුම් තිබ්බ. අඩෝ අපිත් ඔහොම නෙ, මේ දවස්වල අපේ ගෙදර වැඩ කරනවා නේ, බාසා වැඩක් කරනකොට මට හිතෙන්නෙම මූට වඩා හොඳට මේ වැඩේ පුළුවන් කියල අපරාදේ නෙ මූට දවසට 5000ක් දෙන්නේ ගගා. ඒ වුනාට ඇත්තටම වැඩේ කරන්න ගියාම පැයක් යන්න කලින් එපා වෙනවා, කැරි මහන්සිය. වැඩෙත් නීට් එකට එන්නේ නැහැ.
  15. Inigo Montoya

    අනුර කුමාර අපායට ගිය දවසට ...🤭🤭

    @Rick Sanchezz ඇවිත් මේක හෝදපන්, මතක ඇතිව චැට් ජී පුට් ගෙන් අහල එකත් මේකේ අලෝපන්
  16. Inigo Montoya

    මේවාටද බන් මුන් මේ විරුද්ධ වෙන්නෙ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අසාර්ථකයි කියලා

    පකෝ අපි අසයිමන් කරලා මැරුණේ නැතිව විතරයි 40% දාගන්න. පණ යන වැඩක් එක. කොපි කරන්න බෑ හැම එකටම වයිවා එකක් තියෙනවා. ෆයිනල් එක්සෑම් තියෙනවා. මේ පොඩි හුකන්නලාට එහෙම නෙවෙයි උන් කොපි කලාද නැද්ද බලන්න වයිවා නැහැ, උන් පොතේ අනිත් එකාගෙන් කොපියක් ගහගෙන ගුරුවයන්ට මොකක් පෙන්නුවත් ඌ ඌගේ ක්‍රියාකාරකම ඉවරයි...
  17. Inigo Montoya

    දැන් නුවර මුස්ලිම් කෙල්ලො බහුතරය බුර්කා හිජාබ් අදින්නෙ නෑ

    ස්ටේජ් එකට දාපු නම වෙන්න ඇති, ඇමෙරිකන් ගායකයෝ ඉන්නේ එහෙම
  18. Inigo Montoya

    අනුර කුමාර අපායට ගිය දවසට ...🤭🤭

    ගැලරියට කියන කතා, දැන් ඉතින් මේවට එන්නේ හීං චූන් එකක් විතරයි, තව ටික කාලෙකින් ධුර කාලයත් ඉවර වෙලා පැන්ෂන් එකත් නැතිව ගෙදරට ගිහින් ඉන්න ලැබෙයි.
  19. Inigo Montoya

    සීල් පදක්කම ගත්ත අපේ භටයට වෙච්ච දේ හිතාගන්නත් බෑ නේද බං

    ලංකා නාවික හමුදාවේ කැඩෙට් නිළධාරීන් විදියට ගන්නේ ගණන් කාරයෝ විතරයි

    No contents