Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Java ඉවරයි ගුපියනේ... ඉස්සරහට Go තමයි... 🦾😎
මන් මේ ලැන්වෙජ් එක ගැන ඇහුවෙත් අදමයි. C වගේ නෙ මේක? C කොම්පයිලර් එක උඩද රන් වෙන්නේ? කොට්ලින් ජාවා උඩ රන් වෙනවා වගේ?
Inigo Montoya
Post #59
Jan 31, 2026
Forum:
Software Development
ඉස්පිරිතාලවල මේ කතන්දරය ඇත්ත. ඇටෙන්ඩ්න්ස් ලා එලියට එන්නෑ..ලෙඩ්ඩු අරන් යන්න. මල්වර වෙලා වගේ ඇතුලේ ඉන්නේ ...
කොරෝනා නිසා වෙන්න ඇති, මම ඊයේ ලෙඩෙක් බලන්න මෙහෙ ජෙනරල් හොස්පිටල් එකට ගියා. ලෙඩා ඇක්සිඩන්ට් වුනු එකෙක්. ඒ වටේ හිටිය ඔක්කොම ලෙඩ්ඩු එහෙමයි. ඉතින් තුවාළ ලෙඩ්ඩු. මම බලන්න ගිය ලෙඩා ඉඳපු ඇඳට අල්ලපු ඇඳේ හිටියේ පරණ තුවාළයක් හැදුනු ලෙඩෙක්. දවල් කෑම වෙලාවේ ඩොක්ට කෙනෙක් අවත් බලල ගියාට පස්සේ නර්ස්ල දෙන්නෙක්...
Inigo Montoya
Post #3
Jan 31, 2026
Forum:
ElaKiri Talk!
අලුතෙන් එන KDK ෆෑන් කොලිටි නැති එකට මෙන්න හේතුව
ඔවු බන් මොංගල් නීති. ඌ ෆෑන් දෙකක් විකුණලා ඔය ගාන ලාබෙන් කවර් කරගනී.
Inigo Montoya
Post #7
Jan 31, 2026
Forum:
ElaKiri Talk!
Java ඉවරයි ගුපියනේ... ඉස්සරහට Go තමයි... 🦾😎
මන් හිතන්නේ අයින් ගහල හිටියොත් හොඳයි, දැන් මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ මුන් කතා කරන්නේ මොකක්ද කියල.
Inigo Montoya
Post #56
Jan 30, 2026
Forum:
Software Development
TikTok වලට අභියෝගයක්? ලොව පුරා ජනප්‍රිය වන නවතම ඇප් එක: UpScrolled
අපි ටික් ටොක් තියා ෆේස්බූක්වත් පාවිච්චි කරන්නේ නැහැ, ඔය අලුත් එකත් නැහැ. ඔක හදපු එකා මුලදී ඔය කියයි ගාසාවේ බ්ලා බ්ලා ෆ්‍රී මීඩියා බ්ලා බ්ලා. එත් ටික දවසකින් ඌත් කන්ටෙන් සෙන්සර් කරනවා බලන්න පුළුවන් වෙයි. ඕක තමයි ෆේස්බූක් ඉඳල හැදුනු හැම සෝෂල් මීඩියා එකකම ජීවන චක්‍රය.
Inigo Montoya
Post #7
Jan 30, 2026
Forum:
Education
[NSFW] Stunned doctors find giant bladder stone stuck to eyeliner in man’s bum
මාර යකෙක් නෙ, පස්ස පැත්තෙන් ඔබපු එක මුත්‍රාශය හිල් කරගෙන ගිහිං. කොහොමද එක දැනුනේ නැත්තෙ ?
Inigo Montoya
Post #2
Jan 30, 2026
Forum:
ElaKiri Talk!
Kottu = විරේක
තනිකර පිටි ගුළියක් නේ බන්
Inigo Montoya
Post #24
Jan 30, 2026
Forum:
ElaKiri Talk!
🔴AKD ගෙන් පසු ජෙප්පොන්ගේ අනාගතේ
ඒ කියන්නේ ඌ ළඟදීම වැලිගම්පිටි යයිද බන්?
Inigo Montoya
Post #32
Jan 30, 2026
Forum:
ElaKiri Talk!
🎬 නොසැලකිලිමත්කම නිසා ජිමීට සිදු වුණු අකරතැබ්බය - "Two Hands (1999)" 🎥🎞️
කොහොමද බන් මේක බලන්නේ? ටොරන්ට් ඇති නෙ ?
Inigo Montoya
Post #4
Jan 30, 2026
Forum:
Movies TV and Radio
ITN අවුරුදු කුමරි | ප්‍රශා ගේ බත් මුට්ටිය! 🤮
ඔවු බන් මෙකි මාර ලස්සණයි, මේකිට පිටි මුට්ටේ කියන උන් උන්ගේ ගෑණුන් ගේ ෆොටෝ දැම්ම නම් හරි අපිට පිටි මුට්ට බලාගත්තැකි.
Inigo Montoya
Post #14
Jan 30, 2026
Forum:
ElaKiri Talk!
Dileepa Peiris strikes again
යුනි එකේ හෙඩ් ඉන්නේ වේදිකාවේ නෙ බන්. චාන්සලර් තමයි උපාධිය දෙන්නෙ. එතකොට ඌට ඉස්සරහ පේළියේ වාඩිවෙලා ඉන්න ඕන නැහැ. ඌ ඉන්නේ වේදිකාවේ. මන් දැකපු කොන්වොකේෂන් එහෙමයි. ඉතින් එතන රනිල් වාඩිකරගන්න කියලද කියන්නෙ ?
Inigo Montoya
Post #44
Jan 30, 2026
Forum:
ElaKiri Jokes
Dileepa Peiris strikes again
මට දැනගන්න ඕන මොකටද රනිල්ට වේදිකාවට අඬගහන්න ඕන කියල. මූ මොකක් හරි ඇරියස් එකක් තියෙන එකෙක්.
Inigo Montoya
Post #39
Jan 30, 2026
Forum:
ElaKiri Jokes
රොට්වලයර් ගෙන් දරුවා පරිස්සම්
මන් දන්නේ නැහැ එව. මන් කිව්වේ කවුද එකෙක් කෝරා එකේ ලියල තිබ්බ එකක් කියවල මතක තිබ්බ විදියට. ඒ ලියපු එකත් ඔය තඩි බල්ලන් පුරුදු කරවන එකෙක්
Inigo Montoya
Post #40
Jan 30, 2026
Forum:
ElaKiri Talk!
රොට්වලයර් ගෙන් දරුවා පරිස්සම්
ඔවු බන් උන් හරි ගඳයි මටත් ඕක හිතිලා තියෙනවා, උන් නාවන්න ඕන සතියට දෙපාරක් අඩුම ගානේ.
Inigo Montoya
Post #31
Jan 30, 2026
Forum:
ElaKiri Talk!
රොට්වලයර් ගෙන් දරුවා පරිස්සම්
බල්ලොන්ට මාස්ටර් / රැලේ නායකක් ඕන. බල්ලාගේ ගෙදර උන් තමා උගේ රංචුව. දැන් හොඳට කෑගල අණදෙන්න බැරි නම් බලල රංචුවේ පාලනය උගේ අතට ගන්නවා. එතකොට තමයි ඔය දරුණු අණට කීකරු නැති බල්ලෝ ඉන්නේ. ඕක වැඩි ලොකු බල්ලන් අතරේ.
Inigo Montoya
Post #13
Jan 30, 2026
Forum:
ElaKiri Talk!
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ | ලංකාවේ වැඩිම පිරිසක් මාස්ටර් උපාධි සදහා යොමුකල අපේ කාලයේ යුග පුරුෂයා!! 😍😍
ඔවු බන් ආර්ථික අර්බුදය තීව්‍ර වුනා කොවිඩ් එක්ක මුගේ බදු සහනාධාර ගොන් වැඩේ නිසා. බදු කැපුවේ නැත්නම් කොවිඩ් පහුවෙනකම් ඇදන් යන්න තිබුනා රට නොවැටී. ප්‍රධානම ප්‍රශ්නේ දක්ෂ නිළධාරියෙක් වුනත් දේශපාලන පළපුරුද්ද ආණ්ඩු කිරීම ගැන පළපුරුද්ද නැති කම. ගොන් ජෙප්පොත් දැන් නේ ප්‍රැක්ටිකල් කරලා ඉගෙනගන්නෙ. මුන් ඔය...
Inigo Montoya
Post #17
Jan 30, 2026
Forum:
ElaKiri Talk!
ගෙදරකට දොරවල්
ලීය හොඳට වේලන්න, අව්වේ දාන්න එපා, මද පවනේ වේලෙන්න ඕන. වෙලුනාට පස්සේ හොඳට දැවරක්ෂක ගාන්න. හැබැයි හරිම ක්‍රමේ දැව පදම් කරන තැනකට දීල දැව වේලලා දැවාරක්ෂක ද්‍රවනයක ගිල්වල ගන්න එක. ඊටපස්සේ සීලර් ගාල කාපල ඊට උඩින් වෝටබෙස් කරලා වාර්නිෂ් එක ගාන්න.
Inigo Montoya
Post #6
Jan 30, 2026
Forum:
ElaKiri Talk!
අද මගෙ උපන්දිනේ
සුබ උපන්දිනයක් වේවා!
Inigo Montoya
Post #72
Jan 30, 2026
Forum:
ElaKiri Talk!
We asked, AKD delivers
පවු දුප්පත් හාදයෝ. කියන්න දෙයක් නැහැ මුන්ට, උන්ට විරුද්ධව මොකුත් කිව්වොත් නාමල්ගේ පෝස්ටර් එකක් අලවනවා මෙන්නෝ මුන් රාජපක්ෂ ආයේ ගේනවා කියල. එහෙම නැත්නම් පොන්නප්පු ගගා වැළලෙනව. ඔච්චරම තමයි. ඇහෙන් බඩ එලියගිහින්. මෙහෙන් මුන් ටවල් එක ඉස්සරහින් එල්ලන් ඉන්නවා.
Inigo Montoya
Post #22
Jan 30, 2026
Forum:
ElaKiri Talk!
අවුරුදු 12ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය අවහිර කරන්න අාණ්ඩුවෙන් තීරණයක්..🔴🔥😍
ඔන්න ජෙප්පන්ට ඕන දේ. අන්තිමට උන් උන්ගේ පිට කහගන්න අකවුන්ට් විතරක් ඉතිරි වෙයි, අනෙත් උන් රාජ ද්‍රෝහී චෝදනා කරලා අවුරුදු ගණන් හිරේ දමයි
Inigo Montoya
Post #42
Jan 29, 2026
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom