ginseng වර්ග කිහිපයක් තියනව. Panax ginseng (Korean Red ginseng), Japanese ginseng , South China ginseng), American ginseng ..etc.. විදියට
මෙයින් aphrodisiacs ගුණ තියෙන්නෙ Panax red ginseng වල විතරයි
මෙවා මිල අඩිකයි 6 years old 50g ,US$ 50 වගෙ වෙනවා
ලංකාවෙ මෙව විකුණන්න තියනව මම දැකල නැ...