1. C

    වලව්වේ කිරිබත් කනවා දැක්කේ නැතුව අවුලෙන් වගේද? 🤭🤭🤭

    ඒක නියමයි.. 💪 අප්පුවට වලවුවක් තියා ගෙයක් වත් හරියට තියනව යැ . අනික හොදට හිටියි පුංචිඅම්ම එක්ක කිරි උතුරනවා මාධ්‍යයවල පෙන්නුවොත්......
  2. C

    අකුදි පවුලක් නැතුව අවුරුදු සමරන්නේ

    දිසානායක ආර්යාව කැවුම් බදින්නෙ නැද්ද....? :unsure:
  3. C

    බටලන්ද විවාදය ආරම්භ කරමින් සංවේදී වූ වටවලගේ දෑසට කඳුළු උනයි..🔴🔴☹️☹️

    සමහරවිට මු ගෝනි බිල්ල වෙලා අනික් උන්ව අල්ලල දෙන්න ඇති, එකයි ඇඩෙන්නෙ
  4. C

    කෝසල දවසට නිදා ගත්තෙ පැය දෙකයි. වෙලාවට කෑවෙ නෑ. මංත්‍රිවරුන්ට පහසුකම් දෙන්න. පාක්ෂිකයින් ඉල්ලයි.

    කොහොම නින්දයයිද මිනිස්සුගෙ ගෙවල් ගිනි තියපු කාළ කණිනියෙක්නෙ. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
  5. C

    මේව ලංකාවෙ ගන්න තියෙනවද ?

    ලෙඩෙකුට නං ඔක දෙනවට වඩා හොදයි ගෙදර හදාගන්න. nitrate salt, preservatives තියනවා. chicken brest එකක් තම්මබල grind කරගන්න, ලුණු, paper ඔනැනම් දාගන්න
  6. C

    ලංකාවේ විදේශ කටයුතු ඇමති ගිහින් 44% ගැන කතා කරොත් මොකද ?

    මෙක තමයි කැට හොල්ල හොල්ල හිටපු ගං කබරයො ආණ්ඩු කලහම ඇතිවෙන ප්‍රශ්ණය, negotiate කරන්න වත් යවන්න එකෙක් නැ,
  7. C

    US ප්‍රොජෙක්ට් කරන ලංකාවේ IT කම්පැනි වලට මොනවා වෙයිද ? - ලොව වැඩිම බදු පැනවූ පළමු රටවල් පහ අතරට ශ්‍රී ලංකාව ඇතුලත්

    ඒක ඇත්ත හෙන ගහන්න ඕනැ ඒක කලාට. නැතිනං මාලිමාව පස්සෙ යන හිගන්නන්ට අදටත් පාරේ පොලිම්වල ඉන්න තිබුනා,
  8. C

    US ප්‍රොජෙක්ට් කරන ලංකාවේ IT කම්පැනි වලට මොනවා වෙයිද ? - ලොව වැඩිම බදු පැනවූ පළමු රටවල් පහ අතරට ශ්‍රී ලංකාව ඇතුලත්

    ඔවු, රට බංකොලොත් වෙලා තියෙද්දි, හැමොම පස්ස ගහද්දි, JVP කාලකණ්නි එක ඩොලර් එකක් එවන්න එපා කියද්දි, රට බාරගෙන IMF එකට ,creditors ලට කතා කරල Debt restructuring කරපු එකම ඇති.
  9. C

    US ප්‍රොජෙක්ට් කරන ලංකාවේ IT කම්පැනි වලට මොනවා වෙයිද ? - ලොව වැඩිම බදු පැනවූ පළමු රටවල් පහ අතරට ශ්‍රී ලංකාව ඇතුලත්

    ඔන්න තබුත්තෙගම ගං කබරයට හරිහමන් challenge එකක් ලැබිල තියනවා.....capitalize on the opportunity and show off colors :rolleyes2:
  10. C

    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය රාජාංගනයේ හිමි සංඝ භාවයෙන් නෙරපයි

    දෙන්නම අනුර, ...... එකම පැත්තෙ... ගං කබරයො
  11. C

    BYD new super-charging EV tech| විනාඩි 5යි KM 400යි..😱

    මෙක දැනට තියන charging point වලින් charge වලින් කරන්න බැ , 1 MW charging point ඔනැ. grid එකෙන් බැ.
  12. C

    පාන්දර 5 ට පයින්ම ගියා ATM එකට

    උබට ගිරිඋල්ල පාරේ BOC ATM එකට යන්න තිබුනනෙ. ඒක ලගයි නෙ
  13. C

    ලංකාවේ දොස්තරලගෙන් බහුතරය හරිම ආත්මාර්ථකාමී කුහක පිරිසක් නේද

    This shows how the doctors behaved when one of them committed the same crime. වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේ :ස්ත්‍රී දූෂණය සහ මිනීමැරුම
  14. C

    අල් ජසීරා අනුර ගියානම් වෙන දේ ගැන කියන්න හදපු දයාසිරිට බිමල් ගෙන් කණ රත්වෙන උත්තරයක්..🔴

    අප්පුවා අල් ජසීරා ගියාට මුතුත් වෙන්නෙ නැ. ඌට මොකුත් කියන්න භාෂාව බැ නෙ....

    No contents