1. C

    dan priyasad ට වෙච්ච ඇත්ත සිද්දිය එළියට 🚨🚨🚨

    ඇත්ත.. හාමුලට කියල ඔය කියන දේ කරගන්නෙ කැද නැති "තමුත්තෙගම කුක්කො " තමයි.. සභාග ආණ්ඩු හදල චන්ද්‍රිකගෙන් ඇරගත්තා 2005 රාජපක්ෂ එක්ක ගිහින් ඇරගත්ත, 2009 පොන්සේකා එක්ක ගිහින් ඇර ගත්තා, 2015 මෛත්‍රී රනිල් එක්ක ගිහින් ඇරගත්ත, අඩුකුලේ කුක්කො උනහම ඔහොම තමයි
  2. C

    dan priyasad ට වෙච්ච ඇත්ත සිද්දිය එළියට 🚨🚨🚨

    එක ෂුවර්, බෙල්ල කපල වැටේ ගහපු උන්නේ දැන් ආණ්ඩු කරන්නෙ.
  3. C

    බණ කියපු පොලිස් ඩයල් එකට ස්ථාන මාරුවක්. බැතිමතුන් අසාධාරණයට එරෙහිව කතා කරයි.

    පොර Job Description එක හරියට කියවලා නැහැ. සමහරවිට ඔය පැත්තට ඔත්තු බලන්න දාල ඉන්න ජෙප්ප කියන්න ඇති මු කතා පවත්තල චන්ද කඩනවා කියල
  4. C

    ✝️ Pope Francis dead - RIP

    RIP
  5. C

    මායි මගේ යළුවෝ 3 දෙනෙක් තමයි දන්සැල දෙන්නේ! දෑලේ ගුගුලයි! ආමි ලෙෆ්ට්!

    කැද නැති හිගන්නො හිතන්නෙ අනිත් උනුත් උන්වගෙ හිගන්නො කියල. දැල ලලට පරම්පරාවෙන් එන සල්ලි තියනවා ඔනැ තරන්.
  6. C

    තව පැයකින් මැරෙනවා කියලා දන්නවා නම් මොකද කරන්නේ?

    මොකුත් අමුතුවෙන් කරන්න ඕනැ නැ. ජිවත්ව හිටිය කාලෙ ගැන හිතල සතුටෙන් අතාරින්න තියෙන්නෙ
  7. C

    ජනපති අනුර ලෝක වෙසක් උළෙලේ ප්‍රධාන දේශණය පැවැත්වීමට මැයි මාසයේ වියට්නාමයට..🔴🔴

    ඒක හොදයි, ගිනින් කියන්න බැරියැ මාලිගාවට බෝම්බ ගහල පවු සමාකරගන්න දළදා ප්‍රදර්ශණය කරපු හැටි
  8. C

    ධාතු නමස්කාර කරගන්න පොරකන අයට

    මෙන්න මෙයත් එහෙම කතාවක් කියනවා
  9. C

    මුළු නුවරම බයියන් වනසති!!!

    තබුත්තේගම අප්පුවට කතිරෙ ගහපු උන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ
  10. C

    දවසගානේ මහින්ද මහත්තයගෙන් ගිලිහෙන යුද ජයග්‍රහනයේ ගෞරවය :(

    ඌ කොහොමත් යුද්දකලා LTTE කාරයනෙ, කවුද නැ කියන්නෙ 🤪🤪🤪
  11. C

    ජ්‍යෝතිෂය වැඩ්ඩො එන්ඩ. හදහන බලන්ඩ. පලාපල කියන්ඩ.

    බොහෝවිට උපන්දිනය ඔක්තෝම්බර් 24, 1993 උදේ 5.15 ට වෙන්න ඕනැ එකවර ලොකුධනයක් ලැබෙන්න පුළුවන් විවාහය බාධා සහිතයි
  12. C

    දවසගානේ මහින්ද මහත්තයගෙන් ගිලිහෙන යුද ජයග්‍රහනයේ ගෞරවය :(

    තව ටිකක් කල් ගියහම යුද ජයග්‍රහණය කලේ තබුත්තේගම අප්පුව කියල බෝඩ් එකක් විවෘර්ථ කරයි
  13. C

    සල්ලි ලැබෙන්න යන්න ඕන පන්සල්/කොවිල්/දේවාල/පල්ලි මොනවද ?

    ඔයකියන විදියට , ඉෂාර නානායක්කාර ධම්මික පෙරේරා මැරිච්ච හැරී ජවර්ධන අශොක් පතිරගේ පන්සල් දේවාල වල නැවතිල ඉන්න ඕනැ
  14. C

    මගේ පෞද්ගලික ප්‍රශ්නයක්

    ඔයා ආර්ථික වශයෙන් ස්ථාවර නම් කිසිම ප්‍රශ්ණයක් නැ. ලංකාවෙ තමයි ලමයි හදන්න වයස ගැන කරදර වෙන්නෙ
  15. C

    උදය ගම්මන්පිල්ලෙයාන්

    මුත් ඉදල ඉදල මොකක් හරි බාල්දියක් පෙරලල ලපයගෙ ඩෝබි සෙට් එකට වැඩ හදල දෙනවා....:ROFLMAO:
  16. C

    පිල්ලෙයාන් කියන්නේ ජාතික වීරයෙක් - ගම්මන්පිල 😂😂😂

    ඌ අප්පුවයි උගේ JVP කාළකණ්නි රැලටයි වඩා යුද්දෙ ඉවර කරන්න දායක වෙච්ච මිනිහෙක්...!
  17. C

    අවසන් මගියත් පිටවී යනකම් රෑ එලිවෙනතුරු බස් කලමනාකරනය කරපු ලංගම සභාපති.

    මෙක ලොකු කමක් හෝ හොද දෙයක් නෙමෙයි. මෙ කියන්නෙ ආයතයේ management දුර්වලතාව, Functional strategy. Operating strategy. නැතිකම

    No contents