ලංකාවෙ අයට පෙනුමෙන් English, Irish, German, Swedish අදුනගන්න බැ වගෙම තමයි , වෙනත් ජාතීන් ට අපිව වෙන්කරල අදුනගන්න අමාරුයි, ප්‍රධාන වශයෙන්ම structure/ body shape, skin/ hair color එක අනුව Indian, Asian, Chinese, Japanese, African ,Hispanic and South Americans' විදියට තමයි යුරෝපයේ හා උතුරු...