මෙවා නිකන් ගැලරිය චූන් කරන කතා. ඔප්පු, පිඹුරු, ගිවිසුම්, නඩු වාර්තා ආදී ඇතැම් විශේෂිත document හැර වෙනත් document වලට සාමානයයෙන් valodity period තියනවා. මෙක ලංකාවෙ වගෙම වෙනත් රටවලත් එහෙමයි.
තමන්ගෙ නඩුවට අදාල document අවුරුදු 10 යක් යනකන් සපයාගන්නෙ නැතුව බොරු ආතල් දෙනවා. මුන්ට asylum seeker...