1. C

    රංවල ට ඇත්තටම ආචාර්ය උපාධියක් තියෙනවලු. පරාජිතයින් ආයිත් නාලා නේද.

    එක ඉතින් සමාජය පිළිගන්න විදියට තමයි. උගෙ මෝඩ පාටට හොද university එකකින් නං Phd එකක් කරන්න පුළුවන් වෙයි කියල හිතන්න අමාරුයි
  2. C

    රංවල ට ඇත්තටම ආචාර්ය උපාධියක් තියෙනවලු. පරාජිතයින් ආයිත් නාලා නේද.

    එක එක ඩෝබිල ලවා "ලු " දාන්න ඕනැ නැ.....Phd තියනවනම් university එකේ නම කිවුවහම ඇති. request එකක් කලහම verify කරනවා
  3. C

    💥 සංඝරත්නය ලාල්කාන්ත වෙනුවෙන් පෙරට.. කුඩු නාලිකාව පලා යයි..

    නිකන්ම සංග රත්නෙ නෙමෙයි "තොගෙ අම්මට...." සංග රත්නෙ...
  4. C

    තම උපාධි සම්බන්ධයෙන් ගූපියන් ගෙනයන සියලු ප්‍රචාර අසත්යයි.. - කතානායක..

    ඒක හොද අදහසක්, කතානායක තනතුර වැදගත් එකක්. ඒකට බොරු qulaification දාගෙන රිංගල තනතුරට අපහාස කරන උන්ට නඩු දාන්න ඕනැ
  5. C

    රංවලයා

    ගං කබරයො ෆෝම් කරන්න මාලුමා අපේක්ෂක ලයිස්තුවල දැම්මෙ ඉන්ජිනේරු ....., දොස්තර....., ආචාර්යය.... කියල... මුන් කලින් හිටපු අටපාස් උන්ට අන්තයි. උන් මොනව උනත් බොරු qualification කියන්න ගියේ නැ :ROFLMAO::ROFLMAO::ROFLMAO:
  6. C

    මහමාර්ග අමාත්‍ය තුමාගේ උපාධිය

    මුන්ගේ සියල්ලම බොරුනෙ......ඉංගිසියෙන් යමක් කියනලොට ලොල්.. ලොල්.... ගාන්නෙ ඕක තමයි
  7. C

    චිකන් ෆාර්ම්

    මිරිදිය මසුන් වගාව වගෙ කුකුලන් වගාව කියල නම දාන්න, එතකොට පවු අඩුයි.
  8. C

    නෙබුයිලයිසර් කිට් එක ගත්ත 650 යි

    රස්සාවක් කරපන්....!
  9. C

    🚨 Breaking 🚨 අනුර වැඩ පෙන්වයි.. අකීකරු හාල් මෝල් රජයට පවරා ගන්න සියල්ල සූදානම්..

    රොබට් මුගාබේත් මිට වඩා ලොකු රටක වීරයෙක්, සුදු ජාතිකයන් කරගෙන ආපු ගොවිපලවල් රජයට පවරාගෙන පක්ෂෙ කාඩර් එකට දුන්නා, අවුරුදු 25 ගිහිනුත් සාගතේ ඉවර නෑ
  10. C

    එක පාරක් දෙපාරක් ඉහල ඇද්දට මැරෙන එකක් නෑ

    නයිට්‍රජන් තියනවා ටයර් service වල, ගිහින් පස්ස පැත්තට වැල් එකක් හයිකරගෙන කඩේ එකාට කියන්න 35ක් ගහන්න කියල. එතකොට වැඩේ හරි
  11. C

    මේකිව කුවේට් වලින් පන්නලා 🤣

    කට බලියගෙන හිනහා උනාට මේ අහිංසක නුගහ් මිනිස්සු රට රටවල බැලමෙහෙවරකම් වලට යන්නෙ ජීවිතේ ගැට ගහගන්න.
  12. C

    අවුරුදු 76ක් රිලව් ඇල්ලුවේ නැති එකට , රජයේ වී ගබඩා හිස් කරපු එකට අනුර පළිද ?

    රිලවු ඇල්ලුවෙ නැති හින්ද තමයි තබුත්තෙගම රිලව ජනාධිපති මන්දිරේට ගියේ
  13. C

    දැන් ජනාධිපතිවරණේ තිබ්බොත් කාටද චන්දේ දෙන්නේ?

    දැන්නං ඉතින් "අනුර" ඇර වෙන කෙනෙක්ට චන්දෙ දෙන්න හිතන්නවත් බෑ ...... ඒතරං ආතල් කොලඹ සන්නිය වගෙ
  14. C

    මාලිමා වියත්තු කියන්නේ හොර උපාධි කාරයන්ටද ?

    මේ පාරනං බයියො චන්දෙ දීල පත් කරගත්තෙ නියම ගං කබරයො සෙට් එකක්.......

    No contents