ovh එකෙන් VPS එකක් ගන්න help එකක් දෙන්න.

Lahiru Chamara

Active member
  • Mar 12, 2009
    150
    38
    28
    ovh එකෙන් VPS එකක් ගන්න help එකක් දෙන්න.

    උදව්වක් විදිහට ovh.co.uk එකෙන් Windows VPS එකක් ඇරන් දෙන්න පුලුවන් කාටද? යන සල්ලි ගාන දෙන්නම් :yes:. OVH එකෙන් මම VPS එකක් කලින් Order කරා. විස්තර දුන්නෙ UK විදිහටමයි:eek:. මොකක් හරි අවුලක් නිසා උන්ට මාව UK ඉන්නෙ කියලා verify කරගන්න බෑ කියලා order එක Cancel කරලා සල්ලි refund කරන්නම් කියලා mail එකක් දාලා තිබුනා:confused:. විස්තර UK විදිහට දුන්නට මම Order එක කරෙ Philippine PayPal එකකින්:rofl:. මම හිතන්නෙ ඒක තමයි අවුල වුනේ. ඉතිං මචන්ලා කාට හරි පුලුවන්ද මට උදව්වක් විදිහට VPS එකක් ඇරන් දෙන්න OVH එකෙන්? :)