මවං මට CHEMISTRY කෙල වෙලා බං තියෙන්නෙ.... clz යන කාලෙ එව්වර ගනන් ගත්තෙ නෑ.. කෙල්ලො පස්සෙ ගියා.. හෙනම විකාර කරේ.. මං අනිත් clz (physics, combine) cut නොකරම ගියා... ඒත් මට o/l කාලෙ ඉඳලම chemistry අවුල්... ඉතිං හැම මඟුලටම cut වෙන්නෙ chemistry clz එක තමයි..!! මේ කාලෙ කවදාවත් නොතිබිච්ච කැක්කුමක් පාසල...