Mchn mage x455 podi awlak thynw.. 4n eka lock krl tyddi call awata answer kranna ba.. answer krnna touch 1 wada kranne na bn.. Mnwd krne kypnko?? Mkakd wela tynne kypnko..??
mona hari install karapu app ekak nisa da danne na,phone eka reset karala balapan factory default settings walata
meka android newe mchn.. Apps... Java apswt mukut damme na bn.. 2prkm reset kra bn..
Et na bn... Ane bn..
ඔය කෙහෙල් මලේ .....මගේත් වැඩ නැ.....call ආවට ගන්න බැ......සමහර වෙලාවට ආවcall එකක් අරගෙන කතා කලත් cut කරන්න බැ...බැට්‍රියම ගලවන්න ඔනේ......
ඔය ෆෝන් එකේ ටච් වල කෙස් එකක් එනවා. කොම්පැනියෙන් කියන්නේ දැන් ඔකේ ටච් එක එන්නේ නෑ ලු. එක නිසා වොරන්ටි පීරියඩ් එකේනම් ෆෝන් එක අරන් සල්ලි දෙයි. එහෙම දීල තියෙනවා