1 මුදල් ලබාගත් බව තහවුරු කරන ලියවිල්ලක් තියනව නම් පොලීසියේ පැමිණිලි කරන්න පුලුවන් / මුදල ටිකක් ලොකු මුදලක් නිසා CID එකට උනත් පැමිණිල්ලක් දාන්න පුලුවන්
2 ලියවිල්ලක් නැතිනම්, කාරණාව සදහන්කරල ඒ සදහා ලබාගත් මුදල, නිශ්චිත දිනයක් දක්වල, ඒ දිනට නැවත මාහට ලබාදෙන්න කියල ලියාපදිංචි තැපැලෙන් අදාල...