ගිණුමට බැර වෙන ගාණ හැම මාසෙම නිශ්චිත ගානක් නම් (exchange rate fluctuations , no issue) මාස 6ක් විතර records තියනව නම් , acceptable guarantor කෙනෙක් provide කලොත් ගන්න පුළුවන්.වෙයි.
commercial bank එකේ නම් මෙ දවස්වල එළව එළවා ලෝන් දෙනවා මම වෙන වැඩකට ගියහම, manager, interest rates එක මීට වඩා...