1. P

    පොටෝ කොපි මැෂින්.

    මට අලුත් පොටෝකොපි මැෂිමක් ගන්න ඔනේ පොඩි කොමිනිකේෂන් එකට, ලංකාවේ දැනට තියෙන පොටෝකොපි මැෂින්වලිම් ලාබම එක මොකක්ද? කීයක් වෙයිද? කොහෙන් ද ගන්න පුලුවන්. සෙකන්ඩ් හෑන් ඩ් එකක් ගන්න කැමති නැහැ. කොමිනිකේෂන් කරන කට්ටිය හිටියොත් උදව්වක් කරන්න.
  2. P

    මගුල් වෙසින් එන ගෝඨාට විරුද්ධ කුමන්ත්‍රණ

    මොන ආණ්ඩුව ආවත් මොනම හේතුවක් නිසා,මොන වැරදි කර තිබ්බත් රාජපක්‍ෂ කෙනෙක් අත් අඩන්ගුවට ගැනීම​ සම්පූර්න තහණම් කියා නීතියක් හදා එය රටේ විවස්තාවට ඇතුලත් කරෝත් කොහොමද​? කළගුණ සැලකීමක් වශයෙන් ඔවුන් ගැන වැරදියට කතාකිරීම රාජ ද්‍රෝගි ක්‍රියාවක් වශයෙන් සලකා සුදු වෑන් එකෙන් උස්සා අතුරුදහන් කිරීමත් එයට...
  3. P

    ආසියාවේ කළු සිංහයා

    ආසියාවේ කළු සිංහයා උපුටා ගැනීමක් (ලංකා ඊ නිව්ස් -2017.දෙසැ.06, ප.ව‍‍‍‍‍.10.35) ආසියාවේ කළු සිංහයා යන විරුදාවලිය ලත්, 2017 ආසියානු සමස්ථ කායවර්ධන ශූරතාවය දිනූ ලුෂන් පුෂ්පරාජ් පසුගිය නොවැම්බර් මස 26 වන දින ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට පැමිණි අතර , මේ දින වල ඔහුගේ පුහුණුවීම් සැසි වලට සහභාගී...
  4. P

    ado me scene ek aththada ban

    same thing happen to me too.
  5. P

    මහින්ද රාජපක්ෂ සමග ඩීල් වලට ගිහිල්ලා රෙද&#3530

    මහින්ද රාජපක්ෂ සමග ඩීල් වලට ගිහිල්ලා රෙද&#3530 මහින්ද රාජපක්ෂ සමග ඩීල් වලට ගිහිල්ලා රෙද්ද ගලවාගෙන හෙළුවෙන් ඉන්න උත්සාහ කරන්න එපා“ යැයි යහපාලනප්‍රේමී සඟ රජු කතිකාචාර්ය දඹර අමිල හිමියෝ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට කණ කිස්කන උපදෙස් දෙමින් මාතර දී වදාලහ. එහිමියෝ මෙවදන් දෙසා වදාළේ මාතර පැවැති...
  6. P

    මහජන මුදල් ලක්ෂ 910 ක් හොරා කෑ ගෝඨාට පෙර විනි-&#3523

    මහජන මුදල් ලක්ෂ 910 ක් හොරා කෑ ගෝඨාට පෙර විනි-&#3523 යුක්තියේ කන්‍යාව අභියාචනාධිකරණය මැදදී අමු අමුවේ මහ දවාලේ දූෂණය කළ ලක්ෂ්මන් ටිකිරි බණ්ඩාර දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න යන අභියාචනාධිකරණ විනිසුරන් දෙදෙනා ඉඩම් ‍ගොඩකිරීම සහ සංවර්ධනය කිරීමේ මණ්ඩලයේ ලක්ෂ 910 ක් මහජන මුදල් තම දෙමාපියන්ගේ සොහොනක්...
  7. P

    කුරගල තම්බි රජදහනක් වෙලා තියෙන හැටි

    Pls try to understand, whatever they do in kuuragala.its completely against to islam. Mun karana kisima deyak islam aagame piliganne nehe. Othana inna kola paata endan inna ekekwath thamunge jeevitheta iskole peththakata nogiya buuruvo tikak. Un set kekama hema welawema ganja hagan...
  8. P

    Ikman.lk භාවිතා කරමින් සිදු කරන වංචාවක්, හැමෝම දැ&#3

    Okatai ikman ekatai kisima sambandayak nehe. Oyawage cheaters ona tharam innawa hema ratema adds balagena. Mokek hari man oya vikunana eka gannat kemathi, den man inne pitarata bank details dunnoth salli yawannam kiwwoth, u aniwaryen cheater kenek.
  9. P

    ලංකාවෙන් පිටරට යනකොට කීයක් ගෙනියන්න පුලු

    Chinawala and dubai mostly wholesale markets not use credit cards. Retail shops/ department stores/ hyper markets only use credit cards in china.
  10. P

    ලංකාවෙන් පිටරට යනකොට කීයක් ගෙනියන්න පුලු

    Unba colombo wala inne nam colombo wslin china yana sehena kaytiya innaea.un kawru ekka hari setwela giyoth honda first time.
  11. P

    ලංකාවෙන් පිටරට යනකොට කීයක් ගෙනියන්න පුලු

    Passanger kenekuta masekata nethnam awruddakata mechcharai geniyanna puluwan kiyala neethiyak thiyenawada kiyala danne nehe, But eka serayakata 5000 geniyanna puluwan.ey 5000 custom officer kenek dekala passport eke anthima page eke Note ekak demmoth, mechara videsha vinimayak geniyanawa...
  12. P

    ලංකාවෙන් පිටරට යනකොට කීයක් ගෙනියන්න පුලු

    hondata ahaganna. Nithyanukulawa lankawen geniyanna puluvsn ekaserayakata $5000. Eka custom officer kenek dekkoth,uba airport ekata aluthnam, salli kohrnda gatte? Ko documents kiyala unben keeyak hari kadaganna hadai. Unta pennannethuwa keeyak unath geniyanna puluwan.man ona tharam geniyala...
  13. P

    වැදපන් ලංකාවට

    Thava awrudu 500k giyath ape ewun hedenne nehe. Mehemmamai inne. Ey hinda umbe kaalayai datai nikan mum venuven weya karanne nethuwa thamange wedak karagena hitapan. Nethnam umbawa jathi/aagam drohiyek kiyala kiyai.
  14. P

    පේරාදෙණිය RAG සීන් එක ගැන

    මෙය නවක වධය නොව ත්‍රස්තවාදයකි කෙසේ වෙතත් මෙය සාමාන්‍ය නවක වධය දීමක් ලෙස සැලකිය නොහැකිය. සාමාන්‍ය නවක වධය දීමක් නම් එය සරසවි භූමිය තුල හෝ නේවාසිකාගාරයක් තුල සිදුවිය යුතුවා මිස සැලසුම් සහගත ලෙස වෑන් රථ වලින් තරුණයන් පැහැර ගනිමින් වෙනම පවත්වාගෙන යන වධකාගාර වෙත ගෙන ගොස් තමන්ට අවනත වනතුරු වධයට...
  15. P

    පේරාදෙණිය RAG සීන් එක ගැන

    (ලංකා ඊ නිව්ස් -2017.පෙබ.22, පෙ.ව‍.7.15) පේරාදෙණිය සරසවියේ වධයට ලක් වූ සිසුන් 8 දෙනාට නිරුවත් කර පොලුවලින් පහර දී ඇති නමුත් ඔවුන් වැඩියෙන් රෝගාතුර වී ඇත්තේ බලහත්කාරයෙන් සිසුවියන්ගේ මුත්‍රා බොන්න දීමෙන් පවතින වමනය නිසා යයි පොලිසිය පවසයි. වධකයන් සිසුවියන් ලවා බෝතල් වලට මුත්‍රා කරවා ඒවා...
  16. P

    Best SUV Under 10 Million ?

    1990 aspiring me vagane laksa 80!!!! Ape rate paalakayote thiyenawa hema henayakma gahanna one. Oya salli aran dubai awoth 2017 model land cruiser 2k ganna puluwan. Mona huttakata mehema badu gahanawada
  17. P

    No ban on Sri Lankans: US

    Mahinda witharak me dawaswala lankave janadipathiwela hitiyoth Trump janadipathi varanayata bayavela enne nethuwa athi.!!!
  18. P

    Cheapest automatic car in Sri Lanka

    Hi Lankawen ganna puluwan cheapest automatic car eka mokakda? Ganan keeyak withara weida. Kawruhari wahana gena danna ekkenek innawanam please kiyanna.
  19. P

    වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවේ ඇත්ත මෙන්න

    (ලංකා ඊ නිව්ස් - 2017.ජන.07, පෙ.ව.5.20) වොක්ස් වැගන් සමාගම සහ කුරුණෑගල වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව ගැන ඇත්ත නැත්ත පැහැදිලි කරමින් කිලී මහාරාජාගේ සිරසට අවවාද කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා “ඔබේ මනස විකෘති වූ පසු හානිය සිදුවන්නේ ඔබට මිස මට නොවේ..“ යයි කීය. හොරණ, කඳන කළුගග ජල සම්පාදන...

    No contents