1. P

    සියල්කොට් සිද්ධියේ ඇතුළත විස්තර ඉංජිනේරු මුහම්මද් අලි මිර්සා විසිනි

    ඉස්සෙල්ලා මම සිංහලෙන් පරිවර්ථනය කරල තියෙන එක හරියට කියවන්න තව සැරයක්. කිසිම මුස්ලිම් රටකින්, මුස්ලිම් නායකයෙක්, පකිස්තානුවෙක්, පකිස්තාන් රජයෙන්, මුස්ලිම් ආගමික නායකයෙක්. මොවුන්ව බේරන්න උත්සාහ කරන්නෙ නැහැ. ඒ වෙනුවට ඔවුන් කරපු අපරාදයට ෂරීයා නීතිය අනුව කුරානයේ මේවගේ අපරාදවලට දෙන්න කියල තියෙන උපරිම...
  2. P

    සියල්කොට් සිද්ධියේ ඇතුළත විස්තර ඉංජිනේරු මුහම්මද් අලි මිර්සා විසිනි

    පකිස්තානේදි ඉතාමත් නින් දිත/දරුණු මිලේජ්ජ විදිහට ලාංකිකයෙක් ඝතනයට උනා. අපේ කට්ටිය කවදත් බලාපොරොත්තුවෙන් ඉන්නෙ මේ වගේ නිවුස් එකක් එනකම් මුස්ලිම් විරෝදය පෙන්නන්න. හැම සෝසියල් මීඩී එකක්ම මේක බලන්නෙත් යූ ටියූබ් එකේ කත්ටිය කතා කරන්නෙත් මේ කෝනයෙන් පමණයි.මම මේකේ හරි වැරදි දැන් කතා කරන්නෙ නැහැ. මේ...
  3. P

    Daraz Mystery Box

    වැරදියට වටහා ගැනීමක්. Mytery Box කියන්නේ මොනවගේ එකක්ද? ඒක මොනවගේද වෙන්නා ඔනේ කියා මම ඉතා පැහැදිලි උත්තරයක් දීලා තියෙනවා. ඒක කියවලා බලන්න. නැත්නම් You tube එකට ගිහින් Mystery Box කියා ටයිප් කර බලන්න, නැත්නම් Daraz Mytery box කියා ටයිප් කර බලන්න අනිත් රටවල්වල Daraz pakistan, Daras Bangladesh...
  4. P

    Daraz Mystery Box

    ඩෙටෝල් හැර වෙන මොකුත් ලැබිච්ච කට්ටිය ඉන්නවද?
  5. P

    Daraz Mystery Box

    මේක කරන්න ඔනේ හරියට ස්වීප් එකක් වගේ, එක සමාන පෙට්ටි ටිකක් අරන් ඒක ඇතුලට ගිෆ්ට් අයිටම් දාන්න ඔනේ. එතුලේ මොනවද තියෙන්නේ කියලා පිටින් බැලුවොත් දැනෙන් නැති විදිහට තියෙන්න ඔනේ. මේක මගේ නමට පැක් කරපු එක්කේනා අනිවාර්‍යෙන් දන්නවා මොකක්ද ඇතුලේ තියෙන්නෙ කියලා.ඇයි කිව්වොත් මුලු ලංකාවටම යවලා තියෙන්නේ එකම...
  6. P

    Daraz Mystery Box

    මට දැනගන්න ඔනේ මේ පරිප්පුව තව කීදෙනෙක් කැවද කියලා
  7. P

    SSD Portable Price

    https://www.daraz.lk/products/crucial-m500-120gb-sata-solid-state-drive-i121199031-s1037055900.html?spm=a2a0e.8553159.0.0.406a2948H5eMUj&search=store&mp=3 Crucial 100% best Products and it is very perfectly fit for Mac computers
  8. P

    Daraz Mystery Box

    hahaha එහෙනම් උඹටත් ඩෙටෝල්ද? Daraz Mistery Box මිස්ටෙරි පෙට්ටිය ඇරල තරු පෙණුනු කට්ටියගේ සංගමය කියල එකක් පටන් ගත්තොත් හොඳයි වගේ.
  9. P

    Daraz Mystery Box

    දරාස් එකෙන් මේසැරේ 11:11 රු11ක් දීලා මිස්ටෙරි බොක්ස් එක ගත්තු කට්ටිය කවුරුත් ඉන්නවද?
  10. P

    Daraz Help

    Wrong Answer. සෙලර්ට සල්ලි වැටෙන්න අයිටම් එක ඩෙලිවරි කරාට පසු. සාමාන්‍යෙන් දවස් 15-25 විතර. ඔයාගෙ සෙලර් චයිනා ( Chinese Seller ) වලනම් ඩෙලිවරි එක ඔයවගේ පරක්කු වෙනවා. කොහොම උනත්, අපි කොළඹ ඉඳන් යවන ( මුල්ලතීව්, යාපනය, මන්නාරම, අනුරාධපුරය, පොලොන්නරුව, ත්‍රිකුණාමලය) වගේ තැන් වලට යවන බඩු හරියට ලේට්...
  11. P

    ආගම්

    මට කියල ආගමක් තිබ්බට, ඕක පැත්තක තියලා මට ඔනේ විදිහට මන් ඉන්නවා. හරි ආගම කෝකද ඇත්ත දෙවියෝ කවුද කියල දැනගන්න මැරෙන්නම ඔනේ. මැරිච්ච එකෙක් අදවෙනකම් නැගිටල ඇවිත් කියලා නැහැ, මචං උඹලා අදහන ආගම වැරදියි. ඔය දෙවියො නෙමෙයි ඇත්ත දෙවියො. ඒ හින්දා දැනට අදහන ආගමයි දෙවියොයි අතැරල අනිත් එක වැලඳහනින් කියලා...
  12. P

    ipad + Apple Care Warranty උදව්වක් ?

    Your answer is Correct. Apple Product එකක් මොන රටින් ගත්තත් ලෝකේ ඕනෑම රටක Apple Service provider කෙනෙක්ගෙන් Warranty claim කරන්න පුලුවන්.හැබැයි ලංකාවේ එවුන් වෙඩිපුරම කස්ටමර්ව රවට්ටන්න හදනවා. කොහෙන් ද ගත්තෙ? බිලක් තියෙනවද? ගත්තු තැනටම ගිහින් දෙන්න කියල කියන්න කිසිදු අයිතියක් නෑහැ. බංගලිදේෂයෙන්...
  13. P

    DARAZ Phone හෙල්ප්

    Go to any Samsung Service center with your Daraz Invoice. https://samsungsrilanka.lk/authorized-service-centre-details
  14. P

    රජය ගන්න තීරන තීන්දු කවුද බන් හරියට කියන්නේ. එක එකා එක එක ඒව කියනව

    කවුරු මොනව කිව්වත් අද රාත්‍රී 11 වෙනකම් සන්සර්ගයේ යෙදෙන්න පුලුවන්. හැබැයි තනියම. දෙන්න තුන් දෙනා හෝ ඊට වැඩිය බැහැ. ආයිත් අද රාත්‍රී 11 ඉදන් 31 වෙනකම් මුලු රටේම කාටත් සන්සර්ගයේ යෙදෙන්න බැහැ.
  15. P

    MAY 25 හා 28 සන්චරන සිමා ඉවත් නොකිරිමට රජය තිරණය කරයි. #BREAKING

    මැයි 28 වෙනකම් සන්සර්ගයේ යෙදීම තහනම්ද?
  16. P

    Go pro 4 help

    i have extra battery and extendable battery too.pls tell me how to do it aim very new to Gopro
  17. P

    Go pro 4 help

    මට පොඩි event එකක් ෆුල් රෙකෝඩ් කරන්න ඔනේ. පැය 4ක් විතර. Gopro hero 4 අලුත් කැමරාවකුත් 32GB මෙමරි කාඩ් එකකුත් තියෙනව.Video time laps with Photo කරන්නෙ කොහොමද කියල කවුතුත් කියන්න පුලුවන් ද?
  18. P

    පොටෝ කොපි මැෂින්.

    Meeta issara man photocopy machine ekak aran nehe. second hand eke mona leda ethida. kohima paavicci karala etda? mukuth danne neve.
  19. P

    පොටෝ කොපි මැෂින්.

    what about Kyocera TA1800 it is around 85900/- me machine aka gena mukuth dannawada?
  20. P

    පොටෝ කොපි මැෂින්.

    Toshiba Walin aduma eka 99000/- + VAT 8 percent Canon thiyena eken aduma beka 190 000/- Xerox karanne kawda kiyala danne neve.

    No contents