යකෝ උඹලා වගේ මෝඩ ගොන් හරක්.
රටේ මිනිස්සුන්ට කන්න නැහැ, බොන්න නැහැ, කිරිපිටි නැහැ, පාන් පිටි නැහැ, ගෑස් නැහැ, පෙට්‍රෝල් නැහැ, ඩීසල් නැහැ, තේ එකක් බොන්න හෝටලයක් ඇරලා නැහැ, බෙහෙත් නැහැ, ලාම්පු තෙල් නැහැ, ව්‍යාපාර කරන්න කිසිම බඩුවක් ආනයන කරන්නෙ නැහැ.රුපියලට අගයම් නැහැ.මේවාට විසන්ඳුම් දන්නෙත් නැහැ...