හැමදාම දෙකට බෙදිලා මර ගනියව්Volkswagen හරි BMW හරි Audi හරි කමක් නැහැ යකෝ රටේ මිනිස්සුනට් රස්සා හම්බ වෙනවා නම්. දෙපැත්තේම උන් එකයි කවුරු හරි දෙයක් කරන්න හැදුවොත් දෙයක්, ඒකට එක එක දේවල් කියනවා. මහින්ද කලත් එකයි සිරිසේන කලත් එකයි. හොඳ දේවල් අගය කරපල්ලා වැරදි දේවල් විවේචනය කරපල්ලා නැත්නම් ඉතින් තව අවුරුදු 20ක් ගිහිල්ලත් ලංකාව තියෙන තැනම තියෙයි
Well said bro. Ape undalata depettata bedila maraganna thiyenawanam balu bettak unath kamak ne. Ewelawe athal eka gannaw misak issarahadi lebena wasi awasi monawada kiyana eka adalama ne.



Volkswagen හරි BMW හරි Audi හරි කමක් නැහැ යකෝ රටේ මිනිස්සුනට් රස්සා හම්බ වෙනවා නම්. දෙපැත්තේම උන් එකයි කවුරු හරි දෙයක් කරන්න හැදුවොත් දෙයක්, ඒකට එක එක දේවල් කියනවා. මහින්ද කලත් එකයි සිරිසේන කලත් එකයි. හොඳ දේවල් අගය කරපල්ලා වැරදි දේවල් විවේචනය කරපල්ලා නැත්නම් ඉතින් තව අවුරුදු 20ක් ගිහිල්ලත් ලංකාව තියෙන තැනම තියෙයි

