මෙහෙම කාලෙකුත් තිබුනා නේ......

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මෙහෙම කාලෙකුත් තිබුනා නේ......

    මේවා දැක්කම ඇගට මාර ගතියක් එනවා bro....

    Last edited:
    • Like
    Reactions: BlueBat

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    අපි නම් ඔය මැච් ලයිව් බැලුවා.
    දැන් උන්ට බලන්න තියන්නේ බෝතල් පත්තර වලින් ගහ ගන්න ඒවා :rolleyes:
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මට මතකයි 96 අපේ ගෙදර TV එකක් තිබුනේ නෑ, අපි ලොකුතාත්තලගේ ගෙදර ගිහින් බැලුවේ.. මට නම් ලොකු තේරුමක් නැ, එත් ෂේන් වොන් catch එකක් missed කරනවා... උගේ අතේ වැදිලා යන්නේ ball කරද්දී.. මේක මට හොදට මතකයි...
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,359
    12,622
    113
    Piliyandala
    ක්‍රිකට් ක්‍රීඩාව දැන් දේශපාලනේ වගේ වෙලා... රට නියෝජන කරන්න එන්නේ... නමුත් අවහම කරන්න අපු වැඩේ අමතක වෙනවා.. හැමෝටම ක්‍රිකට් ගහන්න බැහැ... නමුත් රටක ජාතික කණ්ඩායමට තේරෙන්නේ දක්ෂයින්ගෙන් දක්ෂයින්.... ඉතින් එතන ඇවිල්ල උපරියම කරනවද කියන එක තමා හැමොටම ප්‍රශ්නේ..... මිනිස්සුන්ට මැච් බලන්න එපා වෙන තැනට ගෙනාවා මේක... හැමදේකටම අත්දැකීම් මදි... මේ තරඟයේ සිදුවෙච්ච වැරදි හදාගෙන ඊළඟ තරගෙට සෙල්ලම් කරනවා කිව්වට කරන්නෙම එකම වැරැද්ද...වරෙක අර්ජුන කිව්වා ඒකාලේ හිටපු ක්‍රීඩකයෝ වතුරෙත් ක්‍රිකට් ගහන්න ලෑස්ති වෙච්ච 11ක් හිටියේ කියල... මේ කියන හැමෝම එහෙම නැතිවෙන්න පුළුවන්.. නමුත් බොහෝදෙනේක් ඒ වගේ තමා....
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    ප්‍රදානම සදකේ දැන් ඉන්න උන්ගේ රට ගැන හැගීමක් නැතිකම සහ කැපවීමක් නැති කම :yes:

    මේවා වෙනස් කරන්න පරිපලනෙයක් නැති තරම් .අයාලේ යන ගතියක් පෙන්නේ .

    සනා අස්වෙන්න ඉස්සෙල්ල නොකිය කිව්වා ප්ලේයර්සලා උ කියන දේවත් අහන්නේ නැ කියල අනික රෑ තිස්සේ නයිට් කලබ් වල ඉන්න උන්ගේ කැපවීම ගැන කතා කරලා වැඩක් නැ .

    ඒකාලේ ලෝකේ අංක 1 2 හිටපු අරවින්ද සනත් ලට කොහොම ෆන් ගණන තිබ්බද ? අරවින්දට කොහොමත් සල්ලි තිබ්බ .මිනිහට යේ අලුතින් පුහුණු වෙන්න දෙයක් තිබ්බේ නැ බටෙක අරන් ග්‍රවුන්ඩ් එකට ගියගමන් ලකුණු .

    සනවුනත් උව දක්කම් අකාලේ බොලශ්‍ර්ල වෙව්ලනවා .

    එහෙම මිනිස්සුත් අර්ජුනගේ යටතේ මාර කට්ටක් කෑවා අනිත් ටීම් එක වගේම ප්‍රක්ටිස් වලදී .

    මේ මිනිස්සු එක්ක බලද්දී ඇද ඉන්න පගරනට්ටෝ ලගින්වත් තියන්න බැ .එත් මැච් එකෙන් පස්සේ පටි නයිට් ක්ලබ් ..:dull::dull:
    අනික බෝල්කරන ෆෙල්ඩ් කරන්න කැමති නැ ලැජ්ජාවක් ඇති :angry::angry:

    ඉතින් මේ අයගෙන් දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,541
    8,765
    113
    මරුසිරා;22185312 said:

    :dull::dull: