නාමල් කුමාරගේ ඩිලීට් වුන කෝල්
පසුගියදා රටේ පෙරළියකට මග පෑදූ මෛත්‍රී-ගෝඨා ඝාතන සැලැස්මකට අදාළ නාමල් කුමාරගේ හෙලිදරව්වට අනුව සිදු කරන නඩු විභාගයට ඔහුගේ දුරකතනයේ මකා දමන ලද හඬපටවලට අදාළ හොංකොං රාජ්‍යයේදී නැවත ලබාගත් හඬපටවල දත්ත ඇතුළත් පිටු 14 ක ලිඛිත වාර්තාවක් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අද අධිකරණය...