විමල් වීරවංශ දැරියක් දූෂණය කරයි

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    විමල් වීරවංශ දැරියක් දූෂණය කරයි

    විමල් වීරවංශගේ අධීක්ෂණය යටතේ මෙහෙය වෙන පුවත් වෙබ් අඩවියක් විසින්, තම පියා විසින් දැරියක් දූෂණය කළ බවට ප්‍රවෘත්තියක් පළ කොට තිබේ. එය මුළුමනින්ම අසත්‍ය ප්‍රවෘත්තියක් වන අතර පවුලේ පුද්ගලික ප්‍රශ්නයක් මෙලෙස දූෂණයක් ලෙස හුවා දක්වා තිබේ. කිසිදු දූෂණ සිද්ධියක් නොමැති එම පුවත වාර්තා කරමින් විමල් වීරවංශ සිදුකොට ඇත්තේ බරපතල අපරාධයකි. එනම් එම දැරිය දූෂණය වූ දැරියක් ලෙස සමාජයට හෙළිදරව් කිරීමයි.

    පුවතට අදාළ පියා විමල් වීරවංශගේ දේශපාලන විරුද්ධවාදියෙක් වීම හේතුවෙන්, මෙවැනි බොරු ප්‍රවෘත්තියක් වාර්තා කිරීම තුළින් දේශපාලන වාසි ලබා ගැනීමට විමල් වීරවංශ උත්සාහ කොට ඇත. එමගින් එම දැරියට සිදු වූ සිදු වූ අපරාධයට විමල් වීරවංශ සෘජුවම වගකිය යුතු නොවේද ?

    අදාළ සිදුවීම මව පියා සහ දුවගේ අවබෝධයෙන් යුතුව විසඳා ගැනීමට කටයුතු කරමින් තිබියදී මෙවැනි පුවත් වාර්තා කිරීම තුළින් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතවලට සිදු වන අසාධාරණය නැවත නිවැරදි කරන්නේ කෙසේද ?

    විමල් වීරවංශ දිගින් දිගටම තම පුවත් වෙබ් අඩවිය භාවිතා කරමින් තිබෙන්නේ මේ ආකාරයේ තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ට මඩ ගැසීම සඳහා ය.

    එම දැරිය දූෂණය වීමක් සිදුව නොමැති බව වෛද්‍ය වාර්තාවලින් ද ඔප්පු වී තිබෙන බව වාර්තා වේ.

    පොලිසිය සහ අධිකරණය හරහා සිදු වන නීතිමය ක්‍රියාදාමයෙන් මෙම අසත්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් සත්‍යතාවය රටට හෙලිදරව් වනු ඇත. ඒ කෙසේ වෙතත් මෙම පියා විසින් එම දියණිය දූෂණය කිරීමක් කිසිසේත් සිදුව නොමැති අතර නමුත් මේ මොහොතේ සිදුවෙමින් පවතින්නේ කවදත් තම බඩගෝස්තරවාදී දේශපාලනය වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට ඉදිරිපත් වන විමල් වීරවංස වැනි අය එම දැරිය පිළිබඳ පුවත් මවමින් වෙබ් අඩවි හරහා සහ සමාජජාල ඔස්සේ මුළු රටම ඉදිරියේ ඇය කෙලසීමයි
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    JVP බල්ලොන්ගෙ මඩ බලකාය වෙන්න අැති..
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අඩෝ, එත් මම බැලුවා ඇයි හිරු, දෙරණ, ලංකාදීප, දිවයින ඕක වාර්තා නොකරේ කියල. :lol::lol::lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    wimal kiyannema jvp ekek. oya Anura kumarath ekka hitapu ekek ithuru karanna hoda na. Ibrahim kiyana ISIS UNGEN salli aran athi okath aniwa e salli walin tea 1k hari beela athi .ella maranna one okkoma:):)
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,258
    17,205
    113
    අඩෝ, එත් මම බැලුවා ඇයි හිරු, දෙරණ, ලංකාදීප, දිවයින ඕක වාර්තා නොකරේ කියල. :lol::lol::lol:

    ගංජ ගහපු සක්කිලි අවජාතක වේසිගෙ ජෙප්පොන්ගෙ මඩ නිව්ස් ඒ වගේ මාධ්‍ය වලින් ප්‍රචාරය කරන්න උන්ට පිස්සු නැහැ..ITN ,RUPAVAHINI ඵකට කියල බලපිය.අනුර බල්ල රනිල්ගෙ ගූ අදින ඵකා නිසා බැරිවෙන ඵකක් නැහැ.:lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    විමල් වීරවංශගේ අධීක්ෂණය යටතේ මෙහෙය වෙන පුවත් වෙබ් අඩවියක් විසින්, තම පියා විසින් දැරියක් දූෂණය කළ බවට ප්‍රවෘත්තියක් පළ කොට තිබේ. එය මුළුමනින්ම අසත්‍ය ප්‍රවෘත්තියක් වන අතර පවුලේ පුද්ගලික ප්‍රශ්නයක් මෙලෙස දූෂණයක් ලෙස හුවා දක්වා තිබේ. කිසිදු දූෂණ සිද්ධියක් නොමැති එම පුවත වාර්තා කරමින් විමල් වීරවංශ සිදුකොට ඇත්තේ බරපතල අපරාධයකි. එනම් එම දැරිය දූෂණය වූ දැරියක් ලෙස සමාජයට හෙළිදරව් කිරීමයි.

    පුවතට අදාළ පියා විමල් වීරවංශගේ දේශපාලන විරුද්ධවාදියෙක් වීම හේතුවෙන්, මෙවැනි බොරු ප්‍රවෘත්තියක් වාර්තා කිරීම තුළින් දේශපාලන වාසි ලබා ගැනීමට විමල් වීරවංශ උත්සාහ කොට ඇත. එමගින් එම දැරියට සිදු වූ සිදු වූ අපරාධයට විමල් වීරවංශ සෘජුවම වගකිය යුතු නොවේද ?

    අදාළ සිදුවීම මව පියා සහ දුවගේ අවබෝධයෙන් යුතුව විසඳා ගැනීමට කටයුතු කරමින් තිබියදී මෙවැනි පුවත් වාර්තා කිරීම තුළින් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතවලට සිදු වන අසාධාරණය නැවත නිවැරදි කරන්නේ කෙසේද ?

    විමල් වීරවංශ දිගින් දිගටම තම පුවත් වෙබ් අඩවිය භාවිතා කරමින් තිබෙන්නේ මේ ආකාරයේ තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ට මඩ ගැසීම සඳහා ය.

    එම දැරිය දූෂණය වීමක් සිදුව නොමැති බව වෛද්‍ය වාර්තාවලින් ද ඔප්පු වී තිබෙන බව වාර්තා වේ.

    පොලිසිය සහ අධිකරණය හරහා සිදු වන නීතිමය ක්‍රියාදාමයෙන් මෙම අසත්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් සත්‍යතාවය රටට හෙලිදරව් වනු ඇත. ඒ කෙසේ වෙතත් මෙම පියා විසින් එම දියණිය දූෂණය කිරීමක් කිසිසේත් සිදුව නොමැති අතර නමුත් මේ මොහොතේ සිදුවෙමින් පවතින්නේ කවදත් තම බඩගෝස්තරවාදී දේශපාලනය වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට ඉදිරිපත් වන විමල් වීරවංස වැනි අය එම දැරිය පිළිබඳ පුවත් මවමින් වෙබ් අඩවි හරහා සහ සමාජජාල ඔස්සේ මුළු රටම ඉදිරියේ ඇය කෙලසීමයි

    මොකක්ද අදාළ සිදුවීම? ඒ කියන්නේ ඒක ඇත්ත එකක්ද? දූශණ සිදුවීමක් තියෙනව ජෙප්පෙක් සම්බන්ධ ඒත් ඒක ගොඩින් බේරගන්නම්, නිවුස් දාන්න එපා කියල නේද ඒ කියන්නෙ? හා එහෙනම්.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ada oya wimal kiyala ekek inne jvp nisa. aniwa mekata wimal and mulu jvp ekama thahanam karala ella maranna one:):)