බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය පරදන්න බෑ
මහාදේශප්‍රේමී හප්පොච්චිගේ පක්ශයේ සභාපති ඇතුලු නඩය පිලිබදව එවකට ජවිපෙ සිටි විමල් වීරවංශ කල ගුණ කථනය
බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය පරදන්න බෑ කියලා කියපු මූණු,දැනට අවුරුද්දකට දෙකකට පෙරාතුව බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදීන් සමග අපේ ආරක්ෂක හමුදාව ට සටන් කරලා ජයගන්න...