1. Inigo Montoya

    Roofing sheet

    ලස්සනයි ඩිසයින් එක. පිටුපස්සේ බ්ලයින්ඩ් වෝල් එකක් ද?
  2. Inigo Montoya

    පිරිමින්ට වැදගත්!

    උඹ නිව්සීලන්ඩ් නේ ඉන්නේ?
  3. Inigo Montoya

    අද මල් තුහින වැටුණා 🙄🙄

    නුවරඑළියේ ෆැෂන් ෆ්රුට් හැදෙනවද බන්?
  4. Inigo Montoya

    යුද්දේ කාලේ පොටෝ එකක්

    මම ජිබ්ලි ස්ටුඩියෝ කතා වලින් බලල ඉවර නොකරපු එකම කතාව මේක.
  5. Inigo Montoya

    Pc chair help?

    මාර ගණන් නේ බන් මේවා. ගෙදර ඉන්න පොඩි වෙලාවේ නෝමල් දම්රෝ එකක් තිබ්බම ඇති.
  6. Inigo Montoya

    සීගිරියේ ච්ත්‍ර වල තාර ගාන්න පෙර පොටෝ.. වර්ෂ 1966ට පෙර....

    එත් ගල්විහාරේ ලෙන් ගුහාව ඇතුලේ ඇතුල් පැත්තේ තියෙනවා චිත්‍ර, මේ වගේමයි ඒවත්. අප්‍රිකන් පෙනුමක් නැහැ. අජන්තා චිත්‍ර හා සමානයි.
  7. Inigo Montoya

    පොඩි කුක්කුවක තියන සැප ලොකු කුක්කුවක නැත.

    යසයි ෆොටෝ එක්ක ලියල දාපන්
  8. Inigo Montoya

    ලංකාවේ LGBTIQ නියෝජිතයෝ කතානායක හමුවෙති

    නලින්ද ජයතිස්ස කිව්වා ගේ වෙනවා කියන්නේ මානසික ලෙඩක් බෙහෙත් අවශ්‍යයි කියල. මන් ඊට එහා කියන්න යන්නේ නැහැ මම දොස්තර කෙනෙක් නෙවේ. ඊළඟට මේකේ ඉන්න උන් රනිල්ට අපහාස කරන විදිය බලන්න, උන් නියමෙට ගේ උන්ට සපෝට් බන්.
  9. Inigo Montoya

    Rebuild Sri Lanka කියලා Fund එකක් නැලු දිට්වා ආදාර වලට බඩුම තමා

    නැත්නම්. එක විතරනේ උඹල කරන්නේ?
  10. Inigo Montoya

    ඉන්දියාවේ ඉන්ටෙර්නට් කැෆේ තවම තියෙනවා

    මන් වීඩියෝ එක බැලුව, මේක ඉන්ටනෙට් කැෆේ එකකට වැඩිය ගේමින් සෙන්ටර් එකක් නෙ
  11. Inigo Montoya

    ලංකාවේ LGBTIQ නියෝජිතයෝ කතානායක හමුවෙති

    ඉතින් එහෙම බැලුවොත් විජය රජ්ජුරුවන්ගේ කාලේ රාවණා වෙනකම් උඹල මේක හොයන් යනවද? නැත්නම් ඒවා විවේචනය කරලා බලයට ඇවිත් ඒවාම කරගෙන ඉන්නවද? මොකක්ද කියපන් හරි විදිහ?
  12. Inigo Montoya

    ලංකාවේ LGBTIQ නියෝජිතයෝ කතානායක හමුවෙති

    උඹලගේ කතානායක ගේ එකෙක් කියන්නේ ඇත්තද? ඌ ට හම්බවුනු නිල නිවාස දෙකෙන් එකක් ඌගේ ගේ සහකාරයට දීල කියලත් අහන්න ලැබුන.
  13. Inigo Montoya

    ලිංගික ඇරියස් කාරයෝ..

    පකෝ මේ රට කෑවේ උඹලගේ පකේ කොමියුනිස්ට සමාජවාදී ආතක් පාතක් නැති පිස්සු යක්කු ටික. බලපන් උඹලගේ නායකයෝ කියාගන්න උන්ගේ වැඩ. අර තරම් වංචා වෙනවා උඹල ඒවා බලන්නේ නැහැ හාමුරුවෙක් අල්ලන් බනිනවා. ගල් අඟුරු බලපන් මොකද වෙලා තියෙන්නේ කියල, වරායේ ක්‍රෙන් ගන්න ටෙන්ඩර් එක 5 සැරයක් අවලංගු කරලා උඹලට ඕන විදියට...
  14. Inigo Montoya

    රේස් මල්ලිලාට පොලිසියෙන් අපූරු තෑග්ගක්!

    ඒ වුනාට ඇක්සිඩන්ට් වුනු තරමක් 100cc 250cc වගේ පොඩි බයිසිකල්.
  15. Inigo Montoya

    ලිංගික ඇරියස් කාරයෝ..

    උඹලගේ පිට අතගාල හොඳ ළමයා කියනකොට හොඳයි, විවේචනයක් කරාම වනචාරි වෙනවා. අන්න ඒ ලොජික් එක තමා බන් අවුල. උඹලට ඒ කාලේ කුඩු වෙන්න ගහල ආයේ ඇහැක් ඇරලා බලන්න බැරි වෙන්න තලා දැම්ම නම් මේ කරදර මොකවත් නැහැ.
  16. Inigo Montoya

    රනිල් කරපු හොඳ වැඩ ❤️

    කවුරු කලත් මේවා හොඳ වැඩ.
  17. Inigo Montoya

    Rebuild Sri Lanka කියලා Fund එකක් නැලු දිට්වා ආදාර වලට බඩුම තමා

    මුන් කලින් කියුවා අච්චරක් බිළියන් මේකට ආවා ගගා. එක පැලවත්තේ අරමුදලක්ද එතකොට? මුන් ලෝක හොරු ටිකක් නෙ එළිපිට හොරකමේ යන්නේ.
  18. Inigo Montoya

    පිරිමින්ට වැදගත්!

    මේක තමයි.

    No contents