1. Inigo Montoya

    XXX

    7
  2. Inigo Montoya

    මටත් හිතෙනවා බන් දැන්නම් ලංකාවෙන් ගියානම් හොඳයි කියලා 🥴🥴

    එක උගේ දුක පිට කරපු විදිය බන්. ඔහොම තමයි ඒවා. මිනිස්සු අමුතු දේවල් කරනවා.
  3. Inigo Montoya

    මොනාෂා ඕෂධී Exposed.. 🍆💦

    විශ්වාස කරපන් 83' දී මුන්ගේ අම්මලවත් ඉපදිලා නැතිව ඇති.
  4. Inigo Montoya

    පුදුම සීතලක්නේ තියෙන්නේ සිංහලු... 🥶

    අපි පොඩි කාලේ හැම ජනවාරියකම මීදුමේ තමයි ඉස්කෝලේ ගියේ. අඩි දහයක් ඉස්සරහ පෙන්නේ නැති තද ගණ මීදුම. ආපහු ඒ කාලෙට යන්න ආසයි.
  5. Inigo Montoya

    හිරගෙදර ගණිතඥයාගේ කතාව

    ලස්සන උත්තරයක් මචං.
  6. Inigo Montoya

    පොඩි අකරතැබ්බයක්....

    සර්විස් එකෙන් අහපන් මෙහෙම දෙයක් වුනා පොඩ්ඩක් සෙකියුරිටි කැමරා බලමුද එහෙම.
  7. Inigo Montoya

    ගල්කිස්ස මහ හෝටලය වර්ෂ 1965

    අපේ අම්මාගේ ගෙදරට ඒ කාලේ ගම්මු එනවා කෑම කන්න. දුප්පත් මනුස්සයෝ ගෙවල්වල කෑම මදි නිසා එහෙම කරන්නේ. ඉතින් හැමදාම රෑට ඒ ගෙවල්වල මිනිස්සු යනවා එනවා. එක සාමාන්‍ය දෙයක්. ඒ පරම්පරාව මැරිලා ගියාට පස්සේ ආපු දෙවෙනි පරම්පරාවෙන් ඒවා නැවතුන.
  8. Inigo Montoya

    ඩඩ්ලිට 2nd වෙන්න බෑරි හින්දා

    ඔය එකක්වත් උගේ සල්ලි දීල නෙවේ ගන්නෙ. බැංකු ලෝන් ලීසිං
  9. Inigo Montoya

    ගල්කිස්ස මහ හෝටලය වර්ෂ 1965

    එහෙම නෑ, අපි පොඩි කාලේ හිටි ගමේ කරන්ට් තිබ්බේ නැහැ. මිනිස්සු ටෝච් හුළු අතු පත්තු කරන් ගියේ. පොල් කට්ටක ඉටිපන්දම ගහගෙනත් රෑට ඇවිද්දා. ගම්මු රෑට ඇවිදිනකොට ටෝච් ගහන්නෙත් පාර දෙපැත්ත ස්කෑන් කරන විදියට. එකෙන් බලන්නේ සතෙක් එහෙම කල් තියා බලාගන්න. ගමන ගිහිල්ල ගෙදර ගාවදි හුළු අත්ත මිදුලේ බිම ඔබල නිවල දානවා.
  10. Inigo Montoya

    🎬 "Hitchcockian Thriller" ගනයට අයත් වෙන අපූරු සිනමාපටයක් - "L'Appartement (1996)" aka "The Apartment (1996)" | Romantic thriller 💔🎥

    මට Rear window ඔර්ජිනල් එක ආපහු බලන්න හිතුන. එකේ මාර ලස්සණ නිළියක් ඉන්නවා. මන් දැකපු ලස්සනම නිළිය.
  11. Inigo Montoya

    ලෙනින්ට අනුව ලංකාවේ තවම නියම අරගලය වෙලා නැහැ

    මුන් ඔය කියන්නේ මුන්ට චීනේ වගේ තනි පක්ෂ ඒකාධිපති ආණ්ඩුවක් ඕන කියල.
  12. Inigo Montoya

    Tec Sri Lanka

    මන් බිට් එක කලේ IDM එකේ.
  13. Inigo Montoya

    හරි නම් අනුර කුමාරට දේෂාභියෝගයක් ගෙන්න ඕන මුල්‍ය විනයක් නැතිව කරපු මේ මහජන මුදල් නාස්තියට .......

    ඒක නම් කොටා තමයි දන්නෙ. මේ දවස්වල තිරගතවෙනවා කොටා සහ අඟුරු නාට්ටිය.
  14. Inigo Montoya

    Tec Sri Lanka

    මාත් ගියා, පැස්කල්, විෂුවල් බේසික්, cpp, ජාවා කළා.
  15. Inigo Montoya

    හරි නම් අනුර කුමාරට දේෂාභියෝගයක් ගෙන්න ඕන මුල්‍ය විනයක් නැතිව කරපු මේ මහජන මුදල් නාස්තියට .......

    https://elakiri.com/threads/අනුරාධපුරෙන්-උඩට-සිල්-ගන්න-යන-අය-පිටු-පස-බුද්ධි-අංශ-🤡.2238901/#post-31198032 නෑ බන් ඔය කොටාගේ බුද්දි අන්සේ ගහපු ෆොටෝ එකක්
  16. Inigo Montoya

    sony සමාගමේ රූපවාහිනී අංශය චීනයට විකුනයි

    ඌ අප්ඩේට් රීම් ගැන විතරයි
  17. Inigo Montoya

    Air Mattress

    අපේ තාත්තාටත් ඕක ආව. හොස්පිටල් ඇඩ්මිට් වෙලා ඉන්න කාලේ. නිතර ලෙඩා පැත්තකට හරවන්න ඕන. එයා මෙට්‍රස් එකේ හුළං පිරිලා විතරක් නෙවේ තියෙන්නේ. හුළං ප්‍රමානේ අඩු වැඩි කරලා මසාජ් කරනවා වගේ වෙනවා. මෙට්ටයටම සම්බන්ධ කරපු විදුලියෙන් වැඩ කරන හුළං පොම්පයක් තියෙනවා. ඉක්මන් සුවය පතමි.
  18. Inigo Montoya

    පිටරට එවුන් මෙහෙ ඇවිල්ලා කරන business 🔴

    උඹට අමතක වුනා සිලි බය්යා කියන්නයි පොන්නප්පු කියන්නයි. එකත් කියල ඕක එඩිට් කරපං

    No contents