එහෙම්මම නෑ බන් අපි පොඩි කාලේ සල්ලි තිබ්බේ නැහැ කම්පියුටර් ගන්න. අපේ ඉස්කෝලවල ලැබ් තිබ්බෙත් නැහැ. අපි ඉස්සෙල්ලම කම්පියුටර් එකක් ඇල්ලුවේ ඔය තැනෙ. ඉතින් පාඩුවක් නම් වුනේ නැහැ. අනික ප්‍රෝග්‍රෑමින් උගන්නන එක අවුරුද්දෙන් කරන්න පුළුවන් මූලික දේවල් ටික උගන්වන එක. කැම්පස් වල වුනත් එහෙමයි. අපිට ෆස්ට් ඉයර්...