ජවිපෙන් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගනිමු!
දූෂිත මැතිවරණ ප්‍රතිඵල පිළිනොගන්නැයි ද ඊට එරෙහිව පෙළ ගැසෙන්නැයි ද ජවිපෙ පෝස්ටර් අලවා තිබිණි. එහෙත් මේ මැතිවරණය දූෂිත වන්නේ කවර මැතිවරණයට සාපේක්ෂව දැයි එහි කියා නොතිබිණි.
1982 එවක විපක්ෂ නායිකා සිරිමාගේ ප්‍රජා අයිතිය අහෝසි කර, ප්‍රධාන විපක්ෂ ජනාධිපති අපේක්ෂක...