මම එකගයි උබත් එක්ක. ඔය උබ කතා කරන්නේ මහායාන දර්මය. එක තමයි අද ලෝකේ සාර්ථක බුදු දහම. ඔක්කොටම කලින් ලංකාවේ උන් තේරුම්ගන්න ඕනා ථෙරවාද අසාර්ථකයි නවීන ලෝකේ කියල. එක රටක් ගොඩ ගියාද බන් ඕක ෆලෝ කරලා. මිනිස්සු ගොන්නුන්ට අන්දලා මිහිදු හාමුදුරුවෝ කරපු වැඩ තමා ඔය. අද ලංකාව මේ ගෙවන්නේ ඒ මොළ හෝදපු කලකන්නි චින්තනේ. අද බෞද්ද මිනිහෙකුට කියපන් බිස්නස් එකක් කරන්න. උ හොයන්නේ දවසට 100 නම් ටාගට් එක 100 දවල් 12 වෙනකොට සෙට් උනොත් 12ට කඩේ වහලා බුදියාගන්න. ඇයි කියලා ඇහුවොත් කියයි, ඕනවට වඩා ඕනා නැ, ලද දේ ඇති වගේ බුතකතා ගොඩයි. අල්ලපු වටේ මුස්ලිම් එකා උදේට කඩේ ඇරලා රැ වෙනකන් වැඩ. ඉතින් උට දෙස් තිය තිය ඉන්නවා සිංහල උන්, ඔච්චර මොකටද හම්බ කරන්නේ කියලා. මහායාන එකේ නැ ඔය නොන්ඩි වැඩ. පන්සලක් හැදුවත් රත්තරන් ගාලා ටයිල් අල්ලලා පොෂ් විදියට දෙනවා, සමහර පන්සල්වල වයිෆයි ෆ්‍රී. එන්ටරන්ස් ෆි එක ගන්නේ ක්‍රෙඩිට් කාඩ් එකෙන්. ජපානේ චිනේ බෞද්ද උනානම් ලංකාවේ ක්‍රමේට, උන්ට කිරි හොදිත් නැ. මොකද එකට උම්බලකඩ දාන්න බැනේ.