දැනුවත්වීම වැදගත්!
අධික උනුසුම් මාසවලදී මී මැස්සන්ට පරිබෝජනය කිරීම සඳහා සීමිතව මල් සහ අනෙකුත් ආහාර ප්‍රභවයන් ඇත.
ජලය ද හිඟ වන අතර බොහෝ මී මැස්සන් තටාකවලින් ජලය පානය කිරීමට උත්සාහ කරන විට දියේ ගිලී මිය යයි.
ඇපල් හෝ සොයාගැනීමට පහසු ඉදුනු පලතුරක් අඹරා බඳුනකට දමා වතුර ටිකක් එකතු කරන්න.
මී මැස්සන්ට...