1. V3RT3X

    භාග පෙට්ට - අලුත් නැරඹුම් මැදිරිය

    With $98,244.45 USD, you can initiate several improvements to enhance the Sri Lankan railways. Here are some suggestions: Infrastructure Maintenance: Allocate funds to maintain and upgrade railway tracks, stations, and signaling systems. Improving infrastructure will ensure smoother operations...
  2. V3RT3X

    මොන අපරාදයක්ද මේ...😭

    එකක් දෙකක් හරි බේරෙන්න ඇති හැබැයි :rolleyes:
  3. V3RT3X

    පදුරු අස්සේ ලව් කරලත් ඉවරයි (18+)

    ටියුසන් ක්ලාස් යන නන්ගිලා මල්ලිලාට වැදගත් thread :yes:
  4. V3RT3X

    පරණ බලපු TV සීර්ස්, movies වගේ එවා එකතු කිරීම

    වැල එකතු කරපු කාලෙකුත් තිබුන. :lol: ඉස්සර නම් එකතු කරේ share කරගන්නමනෙ, ගේම් CD එකතු කරා කාලයක්. දැන් නම් බලල ඩිලීට් කරනව ගොඩක් movies / series. හොදයි කියල හිතෙන ඒව තියාගන්නව. ඒවත් ඩිලිට් කරනව ඉතින් ඉඩ මදි වෙලාවට.
  5. V3RT3X

    කෙල්ලෙක් දැක්ක ගමන් ආස හිතෙන කොල්ලා - අවදානේ ගමු

    :angry: මෙකනම් ඇත්ත බන්, හෝදල ගත්තම වෙන පාටක් තියෙන්නෙ
  6. V3RT3X

    මට පේන හීන

    Bump
  7. V3RT3X

    හිතට වැදුන සින්දු කෑල්ලක් කොටන් යමං

    සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ චකිතයවත් නැතිද නැවතුවේ මතකය කෙලෙසදෝ මියැදුනේ :love:
  8. V3RT3X

    Wili lajjai bn

    බයික් ගත්ත කාලෙ ඔහොම තමයි බන්, වැටෙනව පෙරලෙනව, එහෙ මෙහෙ වද්දගන්නව. කාට උනත් ඔහොම වෙනව පොඩි එකො පොඩිකාලෙ බයිසිකල් පදින්න පුරුදු වෙනකොට තිබ්බ ආතල් වගේ තමයි :lol: කාලයක් යද්දි බයික් එක ඇගේ කෑල්ලක් වගෙ දැනෙයි උබට. පරිස්සමින් පැදපන් පකය වෙන්න දගලන්නැතුව
  9. V3RT3X

    අයිය පිරිත් අහන හැටි

    " මට දැන් මුළු ලෝකෙම පේනවා මගෙ දෙයියො " :lol: you know who

    No contents