පොඩ්කාස්ට් කරන විදියට කරන්න පුලුවන්. හැබැයි Audio interface එකක් ඔනි. ඒකෙත් mics ගාන ලිමිට්. bluetooth නෙමෙයි :baffled: expensive වැඩි වැඩක් ඒක මීටින්ග් යන්න නම්. වැඩි දෙයක් දන්නෙ නෑ හරියට විස්තරයක් කියන්න.
interconnect handsfree තියනව. එව ලැප් එකකට connect කරගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ...