ඔය කතාව මේ විදියටත් දකින්න පුලුවන්
ම්නිස්සු අතර හෝටලයේ මස් රස බව ප්‍රචාරය වෙන්න කාලයක් තිස්සෙ මස් දීල තියෙන්නෙ ඕනැ
1) 65 Kg මිනිහෙක් මැරුවම සාමන්‍යයෙන් මස් කිලෝ 35 හෝ ඊට අඩුවෙන් තමයි ගන්න පුලුවන්. මොකද මේ මස් මිනිහෙක්ගෙ කියල අදුනගන්න පුලුවන් කොටස්, හිස, සම , අතුණුබන් ආදී ඔක්කොම අයින් කරල...