Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Today at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
C
මේ තියෙන්නෙ බඩු
HP - Hydrophobic MF - multifocal AF - AutoFocal
cstasy
Post #9
Jun 25, 2024
Forum:
ElaKiri Talk!
C
Star Points
done
cstasy
Post #6
Jun 25, 2024
Forum:
ElaKiri Talk!
C
බඩවැල සම්බන්ධව ප්‍රතිකාර කරන doctor ඉන්නවද?
USS එකේ කියල තියන විදියට surgery එකක් කරන්න වෙන්නත් පුලුවන්. , නවලෝක hospital එකේ professor Arjuna De Silva වගෙ කෙනෙක්ට පෙන්නන්න නැතිනම් ඔය clinic එකටම යන්න
cstasy
Post #23
Jun 22, 2024
Forum:
ElaKiri Help
C
මෙන්න මාලිමාවේ වැඩ.
විජේවීර දේශණා කරල තියන ආර්ථික ප්‍රත්පත්තිය මේක තමයි. 20 වෙනි සියවසේ මැද චීනය රුසියාව කියුබාව, උතුරු කොරියාව, නැගෙනහිර ජර්මනිය, යුගෝස්ලෝව්යාව වගෙ රටවල කරපු සමූපකාර. මෙහෙම ශ්‍රමදාන වලින් රටවල් කරන්න බැ කියල 20 වෙනි සියවසේදිම තහවුරු උනා.
cstasy
Post #34
Jun 22, 2024
Forum:
ElaKiri Talk!
C
බලපත්‍ර ඉඩමකට අහුවුනා
මෙක කරන්න පුලුවන්, මුලින්ම අදාල කාරණය පැහැදිලිව ලියල, ගෙවු මුදල සදහන් කරල , එම මුදල ආපසු ලබාදෙන්න්න කියල ලියාපදින්චි තැපැලෙන් ලියුමක් යවන්න. නොදුන්නොත් නඩුවක් දාන්න පුලුවන්.
cstasy
Post #32
Jun 22, 2024
Forum:
ElaKiri Talk!
C
මෙන්න යකෝ Motorsports 😀
"අපි මාලිමාවට" Supercross :-D
cstasy
Post #14
Jun 21, 2024
Forum:
Sports
C
මේක අංශබාග තත්වයක්ද බං
vertigo - මෙක සමහර වෙලාවට දින කිපයකින් හෝ සති කිහිපයක්න් අඩුවෙලා යන්න පුලුවන්. අභ්‍යන්තර කණේ , ස්නායු,හෝ මොලයේ යම් ආකාරයක ප්‍රශ්ණයක් නම් බේත් අරගන පාලනය කරන්න වෙනවා. දවස් කිහිපයක් බලල අඩු නැතිනම් ENT doctor කෙනෙක්ට පෙන්නන්න.
cstasy
Post #24
Jun 21, 2024
Forum:
ElaKiri Talk!
C
වාහන වලට පනින,වෙන්ඩ අබ්බගාතයෝ හන්දිවලට ගෙනල්ලා දාන බල්ලංගෙ කරදරේට කරන්න දෙයක් නැද්ද
මේ කියන අවලම් බල්ල, සතාව අතරමං කල එකාද, ඌට හිංසා පීඩා කල එකාද ? කැමට යමක් ..ඉන්න හිටින්න තැනක්.. හොයපු එකාද කියල තෝරා බෙරා ගන්න වෙනවා
cstasy
Post #10
Jun 20, 2024
Forum:
Open Forum
C
Zanzibar
Zanzibar කියන්නෙ රටක් නෙමෙයි Tanzania වෙ region එකක්. ඉස්සර වහල්ලු යුරෝපයට නැවුගත කරපු මධ්‍යස්ථානයක් Tanzania visa එකෙන් යන්න පුලුවන් https://visa.immigration.go.tz/start
cstasy
Post #3
Jun 20, 2024
Forum:
Travel the World
C
මිහිර පත්තරේ නෝ මෝ.
පොඩිකාලේ කියවන්න පුරුදූවුනේ ඔය මිහිරවගෙ පත්තර හින්දා. ඒක ඉගෙනගන්න ලොකූ උදවුවක් උනා.
cstasy
Post #48
Jun 15, 2024
Forum:
History
C
Degree program එකක් තෝරගන්න උදව්වක්
physical, industrial statistics and mathematical finance මේ ඔක්කොම හොදයි. ඔයාට pure science subject එකකින් higher studies කරන්න අදහසක් තියනවනම් physical කරන්න physical, industrial statistics and mathematical finance මේ ඔක්කොම හොදයි. ඔයාට pure science subject එකකින් higher studies කරන්න...
cstasy
Post #15
Jun 15, 2024
Forum:
ElaKiri Help
C
ලංකාවේ අපි නොදන්නා නීති
ගැලපෙන ඇදුමක් අදින්න පුලුවන්. උසාවියෙ සම්ප්‍රදායක් විදියට කැපිල පේන පාට ඇදුම් අදින්නෙ නෑ. නීතියක් නෑ. බලාපොරොත්තු වෙන්නෙ යුක්තිය පසිදලන ස්ථානයට , නඩුකාරයට අගවුරවයක් නොවීම
cstasy
Post #17
Jun 13, 2024
Forum:
ElaKiri Talk!
C
ජෙප්පන්ට සල්ලි කොහෙන්ද? - ජෙප්පන්ට වන්දනාමාන කරන උන් වරෙල්ලා
මෙකෙ දාල නැති ලොකුම source එක තමයි සමාගම් වලින් වෘත්තීය සමිති හරහා එකතු කරන මුදල්. වෘත්තිය සමිති බලවත් සමාගම් වල වර්ජන ඇති නොකරගන්න මාසිකව ගෙවනවා.
cstasy
Post #34
Jun 12, 2024
Forum:
ElaKiri Talk!
C
ඒ කාලේ ලංකාවේ පිරිමින්ගේ ලොකු බඩවල් නැහැ නේ..🤔
කන්නත් නැතිව අදින්නත් නැතුව හිටපු කාලයක්.. මිනිස්සු කීදෙනෙක් කමිසයක් නැතුව ඉන්නවද.. ඒ අතින් දැන් කොච්චර හොදද
cstasy
Post #30
Jun 10, 2024
Forum:
ElaKiri Talk!
C
අරූට පොලිසියෙන් සලකලා වගේ
පදවියපැත්තේ ජීවත් වෙන නුගත් අන්ත දිලිදු නිසි අධ්‍යාපනයක් ලබල නැති ජීවිතයම කම්කටොලු වලින් මිරිකුණු මෙවගෙ මිනිස්සුන්ගෙ ලග දයාවක්, අනුකම්පාවක් , කරුණාවක් ගැන හැගීමක් නොතිබෙන්න ඉඩ තියනවා.
cstasy
Post #48
Jun 5, 2024
Forum:
ElaKiri Talk!
C
ගුටිකාපු දරුවා ගැහැණු ළමයෙක් කියලා දැනගත්තාම
Look at her innocent face. Hope she will have a better future...
cstasy
Post #32
Jun 5, 2024
Forum:
ElaKiri Talk!
C
AI
https://pll.harvard.edu/catalog/free (search the content) https://ocw.mit.edu/courses/6-034-artificial-intelligence-fall-2010/ https://www.futurelearn.com/courses/artificial-intelligence
cstasy
Post #3
Jun 5, 2024
Forum:
ElaKiri Talk!
C
Im getting married 😇
Congratulations....! Best Wishes....!
cstasy
Post #3
Jun 4, 2024
Forum:
ElaKiri Talk!
C
ඉඩමක මායිම් ලකුණු කරන්න
A කොටස් B, C එක්ක මායිම් වෙන හින්දා අළුතින් මායිම් ගල් පිහිටවනව නම් එකගතාවයක් ඇතුව කරන්න ඕනැ. මුල් මැණුමේ මායිම් සළකුණු තියනව නම් ලේසියි. කොහොමත් මණිනකොට ඒ අය දැනුවත් කරල කරන්න ඕනැ
cstasy
Post #12
May 29, 2024
Forum:
ElaKiri Help
C
ඉඩමක මායිම් ලකුණු කරන්න
හිමිකරුවන් 4 දෙනාම එකගනම් කිසිම ප්‍රශ්ණයක් නැතුව බෙදා වෙන්කර ගත හැකියි නඩුවට අදාල නඩු තින්දුවේ පිටපතක්, ප්ලැනේ පිටපතක් උසාවියෙන් අරගෙන survey කෙනෙක්ට දීල මැනල ලකුණු කරගන්න.
cstasy
Post #5
May 29, 2024
Forum:
ElaKiri Help
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom