1 පත්ඉරු පොතේ පෙර පත්ඉරුව ගැන සටහනක් තියනවා. lawyer කෙනෙක් ලවා බලවාගන්න
2 B අවිවාහක නිසා, අන්තිම කැමැත්තක් ලියල නැතිනම්,
a. මව හා පියා ජීවතුන් අතර නම්, හිමිකම මවට හා පියාට 50% බැගින්
b. දෙමවුපියන් මියගොස් ඇත්නම්, සහෝදර සහෝදරියන් අතර සමව
c. A ට හිමි කොටසට (1/3), A ගෙ භාර්යාවට හා දරුවන්ට...