ලංකාව වගෙ System, procedures, processors හරියට නැති රටක දේශපාලනයෙදී සාර්ථක වෙන්න නං නායකයගෙ ඉදන් පහලම එකකය ගම වෙනකන් වෙනකන් දේශපාලන බලය පතුරුවන්න සංවිධානයක් තියෙන්න ඕනෑ. ගෝඨාභය ජනාඩිපති කෙරුව මිසක් පක්ෂයේ බලය දුන්නෙ නෑ. මිහිහා නිකම් පියන් කෙනෙක් වගෙ උනා.
decisions ගන්න බැරුව, වියත් මගයි...