1 ණයට දුන්න මුදල නිවැරදිව සදහන් කරල, ගෙවීමට දිනයක් සදහන් කරල, ඒ දිනයට ගෙවන්න කියල අදාල පුද්ගලයාට register post ලිපියක් යවන්න. (පිටපත, ලියාපදින්චි කුවිතාන්සිය ලග තියගන්න )
2 පොලීසියට පැමිණිල්ලක් දාන්න
3 සමත මණඩලයට පැමිණිල්ලක් කරන්න
4 වැඩේ හරිගියේ නැත්නම්, ඉහන පැමිණිලි හා ලියකියවිලි එක්ක දිසා...