1. C

    මිනින්දෝරු help need

    කලින් පාරක් වෙන්කරල තිබුනා කියන්න source එක මොකක්ද ? මුල් ඉඩම මැනල කට්ටි කරනකොට පාරවල් දාන්න ඕනැ. (නීතියක් නෙමෙයි, ) හැබැයි එහෙම දාල නැතිනම් ආයි මැනල අලුතින් පාරවල් ලකුණු කරල plan එකක් හදන්න පුලුවන්. ඉඩම කිහිප දෙනෙක්ට අයිතිනම් ඒ හැමෝම ඒකට එකග වෙන්න ඕනැ. පාරවල් නැති ඉඩම් කොටස් බැංකුවට ඇපයට...
  2. C

    මිනින්දෝරු help need

    ඉඩම කොටස් කරනව නම් මනින ඉඩම ඇතුලෙ පාරවල් දාන්න ඕනැ. නැතිනම් පාරවල් දැමීම අනිවාර්යය කියල දෙයක් නෑ. ඉඩමට access road එකක් තියනව නම් එක plan එකේ ලකුණු කරයි
  3. C

    English help

    I have encountered numerous challenges that are uncommon for people my age to endure.
  4. C

    Cat behaviour problem number 2

    පුසට එළියට යන්න හරි ලිටර් ට්‍රේ එකකට යන්න හරි පුරුදු කරන්න පුලුවන් ලේසියෙන්ම
  5. C

    Good Tea Brand

    Some time ago, Lumbini Teas were available at the tea board showroom on Galle Road, Colombo 3 (Kolpitiya), no idea about current status.
  6. C

    MS Access උදවුවක්

    මේක අහල තියන ආක්කරයයේ පාසැලක data store කරන්න ගැලපෙන එකක් නෙමෙයි. පාසැලක organizational structure ගැන සලකල debase table define කරන්න refer and learn
  7. C

    Good Tea Brand

    True, this is by far one of the best tea brands available. Lumbini tea has its own mild sweetness.
  8. C

    සිංහලු ලංකාවෙ සුපර්මාකට් චේන් වලට අපිට අපේ ප්‍රඩක්ට්ස් සප්ලයි කරන්න පුලුවන්ද ?

    පුළුවන්, ප්‍රොඩක් සාම්පල් එක්ක request කරන්න. barcode එකක් register කරන්න ඉස්සර නං ගාණක් ගත්තා.
  9. C

    බල්ලගෙ පස්ස පණ නැතුව යනව වගේ 😔

    හරියට බෙත් කලොත් මෙක හොද කරන්න පුලුවන්. ටික කාලයක් යනවා. physiotherapy කරන්න වෙයි. කැම කන්නෙ නැතිනම් කවන්න. වතුර බොන්නෙ නැතුව dehydrate වෙනව වගෙනම් normal saline දෙන්න වෙනවා. antibiotic prescribe කරයි වෙන සත්තු ඉන්නව නම ඇත් කරල තියන්න
  10. C

    වයසට වැඩිය අඩු පෙනුමක්

    This will work for sure සීනි පිටි කැම කන්න එපා/අඩු කරන්න ලොකු කැම වෙලක් ගන්න එපා, හොද කෑම වෙලක් ගන්න සතියට දෙපාරක්වත් exercise කරන්න Multivitamin එකක් ගන්න අවුවෙ යන්න එපා, sun screen cream පාවිච්චි කරන්න stress අඩු කරගන්න පුලුවන් විදියට lifestyle එක හදාගන්න හරියට කලොත් වයසට යනබව පේන්නෙ නෑ
  11. C

    ඉර මුදුන් ජෝක්. Ada Derana

    මොකක්ද මේ හෙවනැල්ල නැතිවෙන හැටි බලල විද්‍යාඥයො කියන අය ලබාගන්න වැදගත් දත්ත. ?
  12. C

    මචංලා බිසිනස් සම්බන්න්ද ලොකු උදවුවක් ඔනේ

    හේතුව ඔයාගෙ ප්‍රශ්ණයේ scope එක විශාලයි. ඒ ඔයාට ව්‍යාපාරයක් ගැන මුලික දැනුම නැති හින්දා ව්‍යාපාරයක් පටන්ගන්න උපදෙස් ඉල්ලන්න කලින් ව්‍යාපාර ගැන විධිමත් හෝ විධිමත් නොවන (ව්‍යාපාරයක් වැඩ කරල , නිරික්ෂණය කරල etc.) ආකාරයකින් අධ්‍යනයක් කරන්න. ඔයාට යම් දනුමක් ලබාගත්තහම ඔයා අහන්නෙ specific questions...
  13. C

    අම්ම Cancer ඵකට Chemotherapy කරන්ඩ බෑ කියනව, වෙන මොනාද Treatment?

    Chemotherapy සමාන වෙන effective alternatives නැ. cancer cells විනාශ කරන්න, Chemotherapy වල side effects ඇගට අමාරුයි. ලෙඩාට මානසිකව සුදානම් කරන්න counselling therapy එකක් කරන්න
  14. C

    මචංලා බිසිනස් සම්බන්න්ද ලොකු උදවුවක් ඔනේ

    ප්‍රශ්ණය අහල තියන ආකාරයට බිස්නස් එකක් නොකර ඉන්න එක තමයි හොද.
  15. C

    පුළුවන් තරම් කුසලයම කරන්න. හරි හම්බ කරගත්ත භෞතික කිසිම දෙයක් ඊලඟ ජිවිතේට අරයන්න බැහැ

    ඊලග ආත්ම ගැන නොසලකා, මේ ආත්මයේ තමන්ටත් අන් අයටත් යහපතක් වෙන ආකාරයට ජීවත් වෙන්න.
  16. C

    බුදු සරනයි පුතේ...

    ලගදිම ලංකාවෙ උන්ට වීසා process කරන criteria revised කරයි :ROFLMAO:
  17. C

    බවුද්දයන්ගේ කාදිනල් හිමිපානන් ගාතනය කිටීමේ වෑයම!

    මෙ lankaenews එකේ සදරුවන් කියන එකා අමුම කාළකණ්නියෙක්. රටේ මොකක් හරි ගිණි අවුළුවල විනාශයක් කරන්න තමයි ට්‍රයිකරන්නෙ අබ්බගාතයා.
  18. C

    JVP ප්‍රතිපත්ති

    විජේවීර රුසියාවෙන් කොපිකරගෙන ආපු කුණුගොඩවල් වලට මිනිහගෙ ඇරියස් එකතුකරල තමයි ඔය විකාර ලියල තියෙන්නෙ
  19. C

    සිංගප්පුරු ගූගල් එකේ රස්සාවක්

    If this is true, then there is no need to complain about the concerned person. Because he is fit for the position. The Google recruitment process has 7 rounds of evaluation. If someone has passed it, he surely has the skills and competencies to perform the job tasks I'm sure this is fake..!

    No contents