1. weer.hasa

    කාර් එකක් කියමුකො ♥

    කාර් එකක් කියමුකො ♥ අපි කුමන හෝ රටක අව්රුදු ගානක් සේවය කොට මෙරටට ආපසු එන විටදී අපි ඒ රටේ අපේ නමට රෙජිස්ටර් කරපු අපි බාවිතා කරපු සැහැල්ලු වාහනය මෙහෙ කස්ටම් එකෙන් බදු රහිතව ට්‍රැවලින්ග් ෆී එක විතරක් ගෙවා මෙහෙට ගේන්න පුලුවන්ද සහෝදරවරුනි? :angry::rolleyes:++
  2. weer.hasa

    Game of thrones -Final

    රොබට් බැරතියන්ගේ බාස්ටර්ඩ් සන් අර කම්මලේ කොල්ල රජ වෙනවා.
  3. weer.hasa

    ඡන්දයක් තිබුණට

    මහින්දලා රනිල්ලා මෛතීලා අනුරලාගෙ ප්‍රජාතන්ත්‍රවාදය මෙය නොවේ. එය බටහිර ජාතීන්ගෙ ප්‍රජාතන්ත්‍රවාදයෙන් ෆිල්ටර් වී ආ රොඩ්ඩකි. කරුමයනම් අපටද දැන් එය ශරීරගත වී හමාරවීමය.
  4. weer.hasa

    කොහොමද_ඒක

    :angry::angry::angry::angry::angry:
  5. weer.hasa

    ආඩම්බරයි Pessimist

    පව් බං ඌ. වයිර් වොල්කර් මම හිතන්නෙ අරකෙ සීසන් 8 එකේ වැඩ ඇති.
  6. weer.hasa

    අඩෝ හුත්# මේ Cartoon එක පට්ට!

    මම ආසම සිරසෙන් ඩබ් කරපුවාට. චූටි මල්ලි පොඩි මල්ලි ඩබ් කරපු ඒවට ගහන්න අද වෙනකම් මටනම් වෙන මොකවත් නෑ :love:
  7. weer.hasa

    wife killed by muslim boy

    කෝ මේ සංහිඳියාව?
  8. weer.hasa

    GOT Realationship Graph (Awesome)

    මේව දාන්නෙ මේ වගකීමෙන්ද?
  9. weer.hasa

    ඇතුලට වරෙන්

    කඩල එකක් කීයද අයියා
  10. weer.hasa

    Machine Learning Free Data Sets

    :love::love:
  11. weer.hasa

    පැලුණු තනපුඩු වලට වෙදකමක්..

    මාරකේසෙකනෙ :rolleyes:
  12. weer.hasa

    බීම නවත්තන්න ක්‍රමයක්?

    උබලට විකාර බං. ඔය ඉන්නෙ ලංකාවෙ පලවෙනියට ඔහොම ගහන පොරවත් ඒ ජ්=හින්ද අසරන වෙන ලමයි දෙන්නවත් නෙවේ. ඒක එව්න්ගෙ ඩෙස්ටිනි එක. ඕක තෙරුම්ගනින්. කොහෙ ගියත් ඕව නවත්තන්න බෑ. ඌ හිතල හැදෙන්න ඕන.දේවාලෙ ගිහින් ඌ හොද උනොත් ඒ ඒ ෆැමිලි එකේ එව්න්ගෙ පිනකට මිසක් තුන්වෙනි පාර්ශවේක බලේකට නෙවේ. හරි ගියොත් පෝස්ට් එකක් දාපන්
  13. weer.hasa

    Eya Meya (එයා මෙයා) - Gypsies

    ඉඳලා හිටලා පිට්සා එකක් කෑවත් පරණ දෝසි කැටේ රහයිනේ මට තාමත්
  14. weer.hasa

    Dr Rumi Ruban or Prof Shehan Williams?

    :rolleyes::rolleyes:
  15. weer.hasa

    Post Your Car Pics

    ගත්තාම දාන්නම්කො ඈ :love:
  16. weer.hasa

    ජිවිතේ කටුකයි බන්..

    ගට් ෆීලින්ග් එකෙන් වැඩ කරපන් :yes:
  17. weer.hasa

    Teena Shanell Red Dress (HOT)

    :no::no::no::no::no::no::no::no::no::no::no::no:

    No contents