කාර් එකක් කියමුකො ♥

weer.hasa

Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    කාර් එකක් කියමුකො ♥

    අපි කුමන හෝ රටක අව්රුදු ගානක් සේවය කොට මෙරටට ආපසු එන විටදී අපි ඒ රටේ අපේ නමට රෙජිස්ටර් කරපු අපි බාවිතා කරපු සැහැල්ලු වාහනය මෙහෙ කස්ටම් එකෙන් බදු රහිතව ට්‍රැවලින්ග් ෆී එක විතරක් ගෙවා මෙහෙට ගේන්න පුලුවන්ද සහෝදරවරුනි? :angry::rolleyes:++
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    පිස්සුද බන්. එහෙම පුලුවන්නම් හැම එකාම කාර් අරන් එයි..රට ඉදන් එනකොට.
    බදු රහිතව දෙන්නෙ දේසපාලුවන්ට විතරයි
     
    • Like
    Reactions: weer.hasa

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    පෝරිසාදයා;24002079 said:
    පිස්සුද බන්. එහෙම පුලුවන්නම් හැම එකාම කාර් අරන් එයි..රට ඉදන් එනකොට.
    බදු රහිතව දෙන්නෙ දේසපාලුවන්ට විතරයි

    :yes::yes::yes: ++