Law - ශ්‍රී ලංකාවේ නීති

rockylive

Member
May 25, 2009
115
4
0
Law - ශ්‍රී ලංකාවේ නීති

ශ්‍රී ලංකාවේ නීති ගැන දැන් සිංහලෙන්ම දැනගන්න පුළුවන් ඇප් එකක් මේක. දැනට iPhone කට්ටියට විතරි දාගන්න පුළුවන්. මෙය සම්පුර්ණයෙන්ම නොමිලේ

0v2AS8Cl.jpg


Download Here : https://itunes.apple.com/us/app/law-sri-lanka/id1440705837?mt=8

තවත් සුපිරි Apps ටිකක් මෙතනින් ගන්න https://itunes.apple.com/us/developer/rukshan-perera/id1023288467
 
Last edited: