මොකක්ද බං මේකෙ අවුල?? (JAVA HELP)
මොකක්ද බං මේ්කෙ අවුල??
කොතනින්ද code එක break වෙන්නෙ කියල බලන්න තැනින් තැනට 1,2,3,4 print වෙන්න දැම්ම.
ඉතිං බං error එක එන්නෙ transport.send() වලදි බං.
import java.util.Properties;
import javax.mail.Message;
import javax.mail.MessagingException;
import...