JAVA දන්න එවුන්ගෙන් උදව්වක් ඕන බං..
මචං JAVA වලිං කොහොමද බං Startup folder එකේ shortcut එකක් හදන්නෙ?? නිකං shortcut එකක් හදල copy කරාට copy වෙන්නෙ නෑනෙ බං.. අර මොකක්ද sharing වල permission එක ගන්න ඕනනේ.. නිකං file එකක් copy කරත් continue කරන්න කියල එනවනෙ බං.. මගේ computer එකේ විතරක් software එක run කරනවනම් පුලුව්න sharing enable කරල කරන්න.. ඒත් software එකක් හදන්නෙ තව තව computer වලටත් use කරන්නනේ.. එත්කොට permision එක ඉල්ලනවනේ.. ඒක මඟඇරල කොහොමද බං copy කරන්නෙ..
skype, utorrent වගේ ඒව install කරද්දිම ඒ වගේ අපි නොදැනුවත්වම startup folder එකේ shortcut හැදෙනවනේ.. ඒ විදියඅට java වලින් කොහොමද බං shortcut එක හදන්නෙ?? පුලුවන්නම් ඒකට code එකක් දාපංකෝ.. google search කරන්නවත් මොකක්ද ගහන්නෙ කියල තේරෙන්නෙත් නෑ බං..